ගෑස් සිලින්ඩර් පුපුරන්නේ නෑ බොලව්

amilapradeep100

Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    FFHNWgYVkAA3c1a.jpg
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,312
    2,936
    113
    යක්කයිනේ.. ගෑස් සිලින්ඩර් පුපුරනවා කියලා දැන් හැම තැනම කතාවෙනවා..දෙයියනේ ගෑස්සිලින්ඩර් පුපුරන්නේ නැතෝ...වෙන්නේ ගෑස් සිලින්ඩරෙයි රෙගියුලේටර් එකයි අත්‍රින් ගෑස් ලීක් වුනාම අපි ස්පාර්ක් කලාම අපේ ඒරියා එකේ තියන LP ගෑස් ටික පිච්චෙනවා..ඒ එක්කම ගිනිගන්න පුලුවන් සේරම ගිනිගන්නවා..සිලින්ඩරෙත් ගිනිගන්නවා තව ගෑස් ඉතුරුවෙලාතියනවනම්..මේක වෙන්නේ පරන රෙගුලේටර් පාවිච්චිය සහ හරියට ඒක ෆිට් නොකරන නිසා දැන් මට බැනපන් බයියා කියලා...😓😓😓😓
    Gas leak wela sidda wena kathawa aththa...

    habai dan uba kiyanne ethakota me lankawa watema eka parata sathiyaka eka deka ohoma ewa wenna gaththe moko ?

    anunge pukawal hodanna epa ban
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,957
    2,577
    113
    colombo
    ඔය ජෙප්පොයි ගුපියෝයි තමයි ගෑස් ලීක් කරගෙන ගෙවල් ගිනිතියාගන්නේ ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න
     
    • Haha
    Reactions: NushenD and imhotep

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    ඔය ජෙප්පොයි ගුපියෝයි තමයි ගෑස් ලීක් කරගෙන ගෙවල් ගිනිතියාගන්නේ ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න
    Yes... If you browse the replies from several morons here, the obvious conclusion seems to be this. :(
     
    • Like
    Reactions: Stimulus mind

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    ත්‍රෙඩ් එක දාපු එකාගෙ Excuses දැක්කම පේනව. මුන්ගේ මොල අයින් කරල අස්සට ගූ දාල තියෙන්නෙ. ඉතිහාසෙ මොන කාලෙද කියපන් එක දිගට ගෑස් ටැංකි පුපුරන්න් ගත්තෙ? වැස්සයි සීතලයි නිසා මිනිස්සු ගෑස් පාවිච්චිය වැඩි වෙලා ලු. එතකොට වහින්න ගත්තේ මේ අවුරුද්දෙ විතරද?
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    එක ගෙදරට එක බොම්බයක් ! -සව් බාගේ දැක්ම

    රටේ බෝම්බ පුපුරයි කියා ගෝඨාභයට ඡන්දය දුන් ජනතාවට දැන් කුස්සියටම බෝම්බයක් ලබා දීමට ගෝඨාභය කටයුතු කර ඇත
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,290
    12,368
    113
    Ohio, USA
    1637925367769.png



    නිව් ෆෝට්‍රෙස් එනර්ජි ගෑස් සිලින්ඩර් ගත්තනම් ඔහොම වෙන්නේ නැහැනේ...
    කෝ අපේ අයට ලාෆ්ස් එකයි ලිට්‍රෝ එකයි විතරක්ම නේ ඔනේ කිව්වේ..

    ඇමේරිකන් ගෑස් ටැංකිය එන එක තමයි තියෙන එකම විකල්පේ.
    නැත්නම් ඉතින් ලෝකල් ගෑස් කාරයන්ගේ ගෑස් බල බල කොව් වෙලේ පුපුරයිද කියල බයෙන් ඉන්නයි වෙන්නේ...
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    කොටි ආවා.. බෝම්බ අහූනා,, ආයුද හොයාගත්ත කිව්ව
    ම්හු.. එකෙක්වත් ගනන්ගත්තෙ නෑ. 😭😭😭
    සර්ගෙ ඇගේ එල්ලුන් නෑ මේ සැරේ ආයෙ රට මුදවල දෙන්නෙයි කියල( ඊස්ට් දාල තමයි ඉතින් මුදවන්නේ) 🤭🤭🤭

    ඔන්න එතින් සවුබාගේ අලුත්ම ට්‍රික් එක "" එක නිවෙසකට එක බෝම්බයක් "" 🚀උදාර සන්කල්පෙ ගෙනාව
    බලමු දැන්වත් ගෑස් බෝම්බෙන් මුදවන්න අත්සක්තිමත් කොරයිද කියාල හිට😄😄😄
     

    buu

    Active member
  • Nov 15, 2018
    281
    205
    43
    උබට දෙයක් තේරුම් ගන්න අමාරු හින්ද බනින්නේ නෑ . ;)

    එක එක වායු / ද්‍රව ලික් වෙන්න ගන්න ඉඩ (සිදුරේ ප්‍රමාණය ) වෙනස් .
    මට එකේ විද්‍යාත්මක වචනේ මතක නෑ .

    කලින් තිබ්බ ගෑස් සංයුතියට ලික් වෙන්න අවශ්‍ය ඉඩට වඩා දැන් සංයුතියට අවශ්‍ය ඉඩ (හිලේ පළල ) අඩුයි
    ow, den aula tiyenne pressure 1 wedi, so leak wenna tiyana chance 1 wedi

    කෝ බන් පුපුරපු ගෑස් ටැංකියෙ කෑලි?
    tank 1 pipirenne nehe, gas less than 1 seconds wage gini gannwa, etakta room ake and eliye pressure 1 wenasa hinda room aka atule badu telila podi wela yanwa
    ------ Post added on Nov 26, 2021 at 5:43 PM
     

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,710
    1,717
    113
    Kandy
    උබට දෙයක් තේරුම් ගන්න අමාරු හින්ද බනින්නේ නෑ . ;)

    එක එක වායු / ද්‍රව ලික් වෙන්න ගන්න ඉඩ (සිදුරේ ප්‍රමාණය ) වෙනස් .
    මට එකේ විද්‍යාත්මක වචනේ මතක නෑ .

    කලින් තිබ්බ ගෑස් සංයුතියට ලික් වෙන්න අවශ්‍ය ඉඩට වඩා දැන් සංයුතියට අවශ්‍ය ඉඩ (හිලේ පළල ) අඩුයි
    Gas Particles wala size eka podi , podi idakin unath leak wewa
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,913
    6,798
    113
    39
    Galle
    ණයි ආපු එකත් කරේ තියන් ඉන්නෙ උබලනෙ යකෝ, උබල හද්ද මෝඩයි, කොහෙ හරි ඉන්න ගොනෙක් මොකක් හරි ගොන් කතාවක් කියුවම ඉහ මුදුනින් පිලි ගන්නව..ගැස් සයුතිය වෙනස් කියල මොකා කොහෙද පරික්ශන කරල තියෙන්නෙ???පුලුවන් නම් කරපු තැනක් දාපල්ල නිකන් බොරුවට බල්ලො වගේ බුරන්නෙ නැතුව
    Ithin mama kiwwe anith un gana ne. Umba ayi mata baninne. Tharaha yanna deyak kiwwe nane
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    ලංකාවේම උන් එකම දවස් ටිකේ ඕක හරියට ගහගන්නේ නෑ කියලද උබ කියන්නේ ? :rofl:
    මේ දවස් ටිකේ වැහැලා සීතලට අත වෙව්ලනවා. ඉතින් හරියට ගහ ගන්න බෑ. :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: dilann