ගෑස් සිලින්ඩරේ දැං කීයද බං

AnuradhaRa

Well-known member
  • 1350යි මගේ හිතේ.

    රුපියල් 2000ක් තියෙනව
    ගෑස් එක ගෙනල්ල බයික් එකේ ටේල් ලයිට් එක දාගන්ඩ ඕන.. බේක් වලට එන ස්විච් එකත් කොයි වෙලෙත් ඔන් එකේ තියෙන්නෙ. ඒකත් හදාගන්ඩ ඕන. සල්ලි ඇති වෙයි එහෙනං..
    තෑන්ක්ස මචං +19
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    රුපියල් 2000ක් තියෙනව
    ගෑස් එක ගෙනල්ල බයික් එකේ ටේල් ලයිට් එක දාගන්ඩ ඕන.. බේක් වලට එන ස්විච් එකත් කොයි වෙලෙත් ඔන් එකේ තියෙන්නෙ. ඒකත් හදාගන්ඩ ඕන. සල්ලි ඇති වෙයි එහෙනං..
    තෑන්ක්ස මචං +19

    Gas eken oya okkoma karaganna puluwanda machan?
     

    AnuradhaRa

    Well-known member
  • බයිසිකලේ හදන්ඩ ගියා හරියටම රුපියල් 500ක්. දැං මං ගාව රුපියල් 60ක් ඉතුරු තියෙනව :P

    ටේල් ලයිට් බල්බ් එකට 150යි. ඉස්සරහ බේක් ස්විච් එකට 250යි. වැඩේ කරල දෙනවට 100 යි
    ඔක්කොම 500යි.

    ඊයෙ දුම් සහතිකේට 425ක් ගියා. ආදායම් බලපත්‍රයට 700ක් ගියා

    ටෑර් එකට 3000ක් ගියා

    බයික් එකට ඔක්කමො 4775ක් ගියා