ගෑස් සිලින්ඩරේ දැං කීයද බං ලිට්රො එක 12.5 :confused:
AnuradhaRa Well-known member Dec 25, 2010 62,171 1 43,694 113 යටගිය දවසැ බරණැස් නුවර Nov 23, 2017 #1 ගෑස් සිලින්ඩරේ දැං කීයද බං ලිට්රො එක 12.5
Google_Boy Banned Jun 14, 2015 3,599 250 0 On Probation with GPS Anklet Nov 23, 2017 #2 1350යි මගේ හිතේ.
AnuradhaRa Well-known member Dec 25, 2010 62,171 1 43,694 113 යටගිය දවසැ බරණැස් නුවර Nov 23, 2017 #3 Google_Boy said: 1350යි මගේ හිතේ. Click to expand... රුපියල් 2000ක් තියෙනව ගෑස් එක ගෙනල්ල බයික් එකේ ටේල් ලයිට් එක දාගන්ඩ ඕන.. බේක් වලට එන ස්විච් එකත් කොයි වෙලෙත් ඔන් එකේ තියෙන්නෙ. ඒකත් හදාගන්ඩ ඕන. සල්ලි ඇති වෙයි එහෙනං.. තෑන්ක්ස මචං +19
Google_Boy said: 1350යි මගේ හිතේ. Click to expand... රුපියල් 2000ක් තියෙනව ගෑස් එක ගෙනල්ල බයික් එකේ ටේල් ලයිට් එක දාගන්ඩ ඕන.. බේක් වලට එන ස්විච් එකත් කොයි වෙලෙත් ඔන් එකේ තියෙන්නෙ. ඒකත් හදාගන්ඩ ඕන. සල්ලි ඇති වෙයි එහෙනං.. තෑන්ක්ස මචං +19
AnuradhaRa Well-known member Dec 25, 2010 62,171 1 43,694 113 යටගිය දවසැ බරණැස් නුවර Nov 23, 2017 #4 You must spread some Reputation around before giving it to Google_Boy again.
tsomeone Well-known member Jul 29, 2012 4,028 620 113 Nov 23, 2017 #5 AnuradhaRa said: රුපියල් 2000ක් තියෙනව ගෑස් එක ගෙනල්ල බයික් එකේ ටේල් ලයිට් එක දාගන්ඩ ඕන.. බේක් වලට එන ස්විච් එකත් කොයි වෙලෙත් ඔන් එකේ තියෙන්නෙ. ඒකත් හදාගන්ඩ ඕන. සල්ලි ඇති වෙයි එහෙනං.. තෑන්ක්ස මචං +19 Click to expand... Gas eken oya okkoma karaganna puluwanda machan?
AnuradhaRa said: රුපියල් 2000ක් තියෙනව ගෑස් එක ගෙනල්ල බයික් එකේ ටේල් ලයිට් එක දාගන්ඩ ඕන.. බේක් වලට එන ස්විච් එකත් කොයි වෙලෙත් ඔන් එකේ තියෙන්නෙ. ඒකත් හදාගන්ඩ ඕන. සල්ලි ඇති වෙයි එහෙනං.. තෑන්ක්ස මචං +19 Click to expand... Gas eken oya okkoma karaganna puluwanda machan?
STU26015 Well-known member Apr 18, 2017 8,283 1,970 113 Nov 23, 2017 #6 1540 litro sunday genawe Last edited: Nov 23, 2017
AnuradhaRa Well-known member Dec 25, 2010 62,171 1 43,694 113 යටගිය දවසැ බරණැස් නුවර Nov 23, 2017 #7 STU26015 said: 1540 litro sunday genawe Click to expand... අඩේ මං දැං ගෙනාව 1445යි නෙ ගියෙ
AnuradhaRa Well-known member Dec 25, 2010 62,171 1 43,694 113 යටගිය දවසැ බරණැස් නුවර Nov 23, 2017 #8 බයිසිකලේ හදන්ඩ ගියා හරියටම රුපියල් 500ක්. දැං මං ගාව රුපියල් 60ක් ඉතුරු තියෙනව ටේල් ලයිට් බල්බ් එකට 150යි. ඉස්සරහ බේක් ස්විච් එකට 250යි. වැඩේ කරල දෙනවට 100 යි ඔක්කොම 500යි. ඊයෙ දුම් සහතිකේට 425ක් ගියා. ආදායම් බලපත්රයට 700ක් ගියා ටෑර් එකට 3000ක් ගියා බයික් එකට ඔක්කමො 4775ක් ගියා
බයිසිකලේ හදන්ඩ ගියා හරියටම රුපියල් 500ක්. දැං මං ගාව රුපියල් 60ක් ඉතුරු තියෙනව ටේල් ලයිට් බල්බ් එකට 150යි. ඉස්සරහ බේක් ස්විච් එකට 250යි. වැඩේ කරල දෙනවට 100 යි ඔක්කොම 500යි. ඊයෙ දුම් සහතිකේට 425ක් ගියා. ආදායම් බලපත්රයට 700ක් ගියා ටෑර් එකට 3000ක් ගියා බයික් එකට ඔක්කමො 4775ක් ගියා