ගෑස් හුටප්පරේ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිලින්ඩරේ වත් ගෑස් පුරවන එකේවත් වෙනසක් වුණේ නැහැ.

    12.5Kg ආව සිලින්ඩර් වල 12.5 කියල තිබ්බ එක මකල 18L කියල ගහල අළුත් හඳුන්වාදීමක් කියල එවල.

    12.5Kg එකේ තියෙනව ගෑස් ලිටර් 24.5 - මිල 1500 වටේ ගානක්
    පරණ සිලින්ඩරේම ලීටර් 18 කියල ගහල එවපු එක - මිල 1400 වටේ ගානක්

    ඉතින් ඔය විදිහට නොකියම ගෑස් මිල වැඩිකරල හින්ද පාරිභෝගික අධිකාරිය කේස් ඇද්දම උන් කිව්ව 18L කියන එක අළුතින් අඳුන්වා දුන්නට 12.5Kg එකත් අඩුවක් නැතුව එවනවා කියල. පාරිභෝගික අධිකාරිය කිව්ව අළුත් එකක් අඳුන්වා දෙන එක අපිට නවත්වන්න බෑ 12.5Kg එක කඩේ නැත්නම් 1977 ට පැමිණිලි කරන්න කියල.
    http://www.colombopage.com/archive_21A/Apr25_1619334300CH.php
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    පරන මඩ උස්සන් ආවට වැඩක් වෙන්නෙ නැ, ඔහොම සිලින්ඩරයක් දැන් වෙළද පොලේ නැ
    https://www.laugfsgas.lk/order-gas/gasrefill.php

    1620669596563.png
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ හිතුවද පොන්නයෝ උබේ මහා වේසි පුක විකුණලා හම්බකරනවා වගේ රටේ හැම මනුස්සයම වේසකමේ ගිහින් සල්ලි හොයනවා කියල. :lol: :lol: :lol:
    පොර ටෝක් දෙන හුත්& ඉරාගෙන උපරිමේ, ඉන්න රට හොයන්නෙ ලකාවෙ ගෑස් ගැන නොදකින් බඩුව... :lol: :lol: :lol:

    ඕක අප්‍රේල් 25.

    මේක අප්‍රේල් 28.

    ඉතින් හරිනෙ බන් ගෑස් මිල වැඩිවෙලා නැ, මට තියෙන ප්‍රශ්නෙ මම 1650 දුන්නනෙ, ම්ම්ම්ම්ම්:rolleyes::rolleyes:

    අපේ ගෙදර දැන් තියෙන එක 12.0 එහෙම එකක් ඔතන නැනෙ,
    ------ Post added on May 10, 2021 at 11:36 PM
     
    • Haha
    Reactions: hitlermash

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    ඉතින් හරිනෙ බන් ගෑස් මිල වැඩිවෙලා නැ, මට තියෙන ප්‍රශ්නෙ මම 1650 දුන්නනෙ, ම්ම්ම්ම්ම්:rolleyes::rolleyes:

    තේරුණා නෙ 18L සිලින්ඩර් තහනම් කරලවත් කඩෙන් අයින් කරලවත් නෑ කියලා?

    mECVPr5.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තේරුණා නෙ 18L සිලින්ඩර් තහනම් කරලවත් කඩෙන් අයින් කරලවත් නෑ කියලා?

    mECVPr5.jpg
    කටයුතු කරයි, මම නම් දැකල නැ ඔහොම එකක් කඩවල, හරියට බලල කියන්නම් හෙට

    pereda genawa
    aluth eka tama tiyenne
    parana eka ne
    kohomath shape eke parana eka market eken remove karai kattiyata amataka wenakan edala
    දාපන් බලන්ඩ පොටෝ එකක් , පැනල එහෙම යන්ඩ එපා
    ------ Post added on May 10, 2021 at 11:40 PM
     
    • Haha
    Reactions: allrights

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    තේරුණා නෙ 18L සිලින්ඩර් තහනම් කරලවත් කඩෙන් අයින් කරලවත් නෑ කියලා?

    mECVPr5.jpg
    litro 18L eka machan wena color ekakin lu neda ewanne dan aluth stocks.. mam dekke nam nee.... kohomath laughfs eke 18L thiyeanwa kiyala dan confirmed.. online order eka daaanth puluwan.. mam uda dapu link eke order page ekath thiyenawa..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    කටයුතු කරයි, මම නම් දැකල නැ ඔහොම එකක් කඩවල, හරියට බලල කියන්නම් හෙට

    ඔය ලිපියෙ පැහැදිලිව තියෙන්නෙ පාරිභෝගික ආරක්ෂණ ඇමති අවසර දුන්නා කියල 18L විකුණන්න, ආයෙ මොනවද කටයුතු කරන්නේ?
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    කටයුතු කරයි, මම නම් දැකල නැ ඔහොම එකක් කඩවල, හරියට බලල කියන්නම් හෙට

    දාපන් බලන්ඩ පොටෝ එකක් , පැනල එහෙම යන්ඩ එපා
    ------ Post added on May 10, 2021 at 11:40 PM
    dan mama photo ekak demmoth uba mata 12.5kg ekak aran denawada?
    neththan parana gas wala gana hadala ethuru salli return karanawada?
    re 12 palayanko photo gahanna
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    litro 18L eka machan wena color ekakin lu neda ewanne dan aluth stocks.. mam dekke nam nee.... kohomath laughfs eke 18L thiyeanwa kiyala dan confirmed.. online order eka daaanth puluwan.. mam uda dapu link eke order page ekath thiyenawa..

    මොන කලර් එකෙන් එව්වත් කමක් නෑ 12.5Kg අඩුවක් නැතුව තියෙනවා නම්, හැබැයි ඔය ආපහු 18L ගහල පාට කරන්නේ ඉස්සර 12.5Kg ආපු සිලින්ඩර්ම නිසා 12.5Kg අඩුවක් නොවෙයිද කියන එක සැකයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය ලිපියෙ පැහැදිලිව තියෙන්නෙ පාරිභෝගික ආරක්ෂණ ඇමති අවසර දුන්නා කියල 18L විකුණන්න, ආයෙ මොනවද කටයුතු කරන්නේ?
    ඒව මම දන්නෙ නැ, ගෑස් ලගදි ගත්ත නිසා කියන්නෙ.. ඕව තියෙනවනම් ඒ මිනිස්සු අහනව අරකද ඕන මේකද ඕන කියල, එහෙම දෙයක් උනේ නැ, ඔන්ලයින් කොල ප්‍රායෝගිකව වෙලා නැත්තන් වලoගු නැ..

    ------------
    බලමු මූ පොටෝ එකක් දායිද කියල

    dan mama photo ekak demmoth uba mata 12.5kg ekak aran denawada?
    neththan parana gas wala gana hadala ethuru salli return karanawada?
    re 12 palayanko photo gahanna
    පොටෝ එකක් ගහල දාපන් අපිත් ආසයි අලුත් සිලින්ඩරේ පාට බලා ගන්ඩ එහෙමත්.. අනික මෙතන යන වාදෙත් ඉවරයිනෙ එතකොට, දාපන් පොටෝ එකක් ගහල පැනල යන්ඩ නම් එපා..
    ------ Post added on May 10, 2021 at 11:47 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    ඒව මම දන්නෙ නැ, ගෑස් ලගදි ගත්ත නිසා කියන්නෙ.. ඕව තියෙනවනම් ඒ මිනිස්සු අහනව අරකද ඕන මේකද ඕන කියල, එහෙම දෙයක් උනේ නැ, ඔන්ලයින් කොල ප්‍රායෝගිකව වෙලා නැත්තන් වලoගු නැ..

    මමත් ප්‍රායෝගිකව 18L අරන් කියන්නේ. මම යනකොට 12.5Kg තිබ්බේ නෑ.

    d2oStWol.jpg

    litro 18L eka machan wena color ekakin lu neda ewanne dan aluth stocks.. mam dekke nam nee.... kohomath laughfs eke 18L thiyeanwa kiyala dan confirmed.. online order eka daaanth puluwan.. mam uda dapu link eke order page ekath thiyenawa..

    ඔව් මාත් හිතාගෙන ඉන්නෙ ආයෙ යනකොට 12.5Kg තිබ්බෙ නැත්නම් 1977 complain එකක් දාන්න
    ------ Post added on May 10, 2021 at 11:51 PM
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඒව මම දන්නෙ නැ, ගෑස් ලගදි ගත්ත නිසා කියන්නෙ.. ඕව තියෙනවනම් ඒ මිනිස්සු අහනව අරකද ඕන මේකද ඕන කියල, එහෙම දෙයක් උනේ නැ, ඔන්ලයින් කොල ප්‍රායෝගිකව වෙලා නැත්තන් වලoගු නැ..

    ------------
    බලමු මූ පොටෝ එකක් දායිද කියල

    පොටෝ එකක් ගහල දාපන් අපිත් ආසයි අලුත් සිලින්ඩරේ පාට බලා ගන්ඩ එහෙමත්.. අනික මෙතන යන වාදෙත් ඉවරයිනෙ එතකොට, දාපන් පොටෝ එකක් ගහල පැනල යන්ඩ නම් එපා..
    ------ Post added on May 10, 2021 at 11:47 PM
    ubata mokotada photo... online order ekak dapan laughfs page eken ... gedarata awama athi tharan bala ganinko.. malabe thiyeanwa location selection eke :rofl::rofl:

    1620671165446.png

    1620670947557-png.124329
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    ඒව මම දන්නෙ නැ, ගෑස් ලගදි ගත්ත නිසා කියන්නෙ.. ඕව තියෙනවනම් ඒ මිනිස්සු අහනව අරකද ඕන මේකද ඕන කියල, එහෙම දෙයක් උනේ නැ, ඔන්ලයින් කොල ප්‍රායෝගිකව වෙලා නැත්තන් වලoගු නැ..

    ------------

    ------ Post added on May 10, 2021 at 11:47 PM
    uba dapanko lagadi gaththa eke pic ekak proof ekka (loku kesillak tiyana nisa)
    ethakota mama dannam
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    uba dapanko lagadi gaththa eke pic ekak proof ekka (loku kesillak tiyana nisa)
    ethakota mama dannam
    ඒක ෆෘප් දාන්නෙ ආහවල් දේටද, ඒක පරන සිලින්ඩරයක්නෙ, ගැටලුව තිබ්බෙ අලුත් සිලින්ඩර් තියෙනවද කියන එකනෙ, ඔච්චර කියවන්ඩ දෙයක් නැ අරූ දාල තියෙන්නෙ , ආන්න එහෙමයි කෙලින් කතාවනම් උබල වගේ උන්ට ඕව බැ පචනෙ කෙලින්නෙ..

    මමත් ප්‍රායෝගිකව 18L අරන් කියන්නේ. මම යනකොට 12.5Kg තිබ්බේ නෑ.

    d2oStWol.jpg

    ඔව් මාත් හිතාගෙන ඉන්නෙ ආයෙ යනකොට 12.5Kg තිබ්බෙ නැත්නම් 1977 complain එකක් දාන්න
    ------ Post added on May 10, 2021 at 11:51 PM
    හරි එහෙනම් අලුත් සිලින්ඩරි මාර්කට් එකේ තියෙනව කියල මම පිලි ගන්නව,
    ------ Post added on May 10, 2021 at 11:56 PM

    ubata mokotada photo... online order ekak dapan laughfs page eken ... gedarata awama athi tharan bala ganinko.. malabe thiyeanwa location selection eke :rofl::rofl:

    View attachment 124331
    1620670947557-png.124329
    ඔච්චර දාගලන්ඩ එපා අරු පොටෝ එකක් දාල තියෙන්නෙ, අපරාදෙ මහන්සිය, :lol: :lol: :lol: :lol: :lol:
    ------ Post added on May 10, 2021 at 11:57 PM
     
    • Like
    Reactions: Hyaenidae

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    ඒක ෆෘප් දාන්නෙ ආහවල් දේටද, ඒක පරන සිලින්ඩරයක්නෙ, ගැටලුව තිබ්බෙ අලුත් සිලින්ඩර් තියෙනවද කියන එකනෙ, ඔච්චර කියවන්ඩ දෙයක් නැ අරූ දාල තියෙන්නෙ , ආන්න එහෙමයි කෙලින් කතාවනම් උබල වගේ උන්ට ඕව බැ පචනෙ කෙලින්නෙ..

    හරි එහෙනම් අලුත් සිලින්ඩරි මාර්කට් එකේ තියෙනව කියල මම පිලි ගන්නව,
    ------ Post added on May 10, 2021 at 11:56 PM
    ai dan ubane kiwe lagadi genawa kiyala
    ethin thoth aluth eka aran kebara banawa wenna berida?
    kelin katawa nam dapanko ube ekath.
    උන්ට ඕව බැ පචනෙ කෙලින්නෙ..

    ube 1000 talks walin ubatama gahanakota epa wenawa neda?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ai dan ubane kiwe lagadi genawa kiyala
    ethin thoth aluth eka aran kebara banawa wenna berida?
    kelin katawa nam dapanko ube ekath.
    උන්ට ඕව බැ පචනෙ කෙලින්නෙ..

    ube 1000 talks walin ubatama gahanakota epa wenawa neda?
    මේ මොන පො&නයෙක්ද මේ, වැඩක් බලාගනින් බන්, පච කියල පච උන හුත්&ල අනවශ්යයි..