http://www.colombopage.com/archive_21A/Apr25_1619334300CH.phpසිලින්ඩරේ වත් ගෑස් පුරවන එකේවත් වෙනසක් වුණේ නැහැ.
12.5Kg ආව සිලින්ඩර් වල 12.5 කියල තිබ්බ එක මකල 18L කියල ගහල අළුත් හඳුන්වාදීමක් කියල එවල.
12.5Kg එකේ තියෙනව ගෑස් ලිටර් 24.5 - මිල 1500 වටේ ගානක්
පරණ සිලින්ඩරේම ලීටර් 18 කියල ගහල එවපු එක - මිල 1400 වටේ ගානක්
ඉතින් ඔය විදිහට නොකියම ගෑස් මිල වැඩිකරල හින්ද පාරිභෝගික අධිකාරිය කේස් ඇද්දම උන් කිව්ව 18L කියන එක අළුතින් අඳුන්වා දුන්නට 12.5Kg එකත් අඩුවක් නැතුව එවනවා කියල. පාරිභෝගික අධිකාරිය කිව්ව අළුත් එකක් අඳුන්වා දෙන එක අපිට නවත්වන්න බෑ 12.5Kg එක කඩේ නැත්නම් 1977 ට පැමිණිලි කරන්න කියල.

