ගිඟන ත්‍රීවිල් සක්කිලි බල්ලො

kermy

Member
Aug 1, 2024
5
16
3
මිනිස්සුන්ගෙන් ගසා කනව කියල මෙහෙම ගසාකන හැත්ත ලොරියකටවත් අඩ තියල මැරෙන්න ඕන. :yes:
01.jpg

455063273_1678910422857854_440700896717673978_n.jpg
455181274_1678910456191184_2216418180814423266_n.jpg
 

kermy

Member
Aug 1, 2024
5
16
3
පික්මී ඌබර් තියෙද්දි කවුද බන් ඕවගේ යන්නේ..
නිකන් මීටර් දාගෙන යන එවුන් කොහොමත් කැමති අපිව පරංගියා කෝට්ටේ ගියා වගේ එක්කන් යන්න ..
😅
මට උන සිද්දියක් නෙවෙයි මචං fb එකේ දැකපු පෝස්ට් එකක්. මටත් ඔය වගේ සිද්දි වෙලා තියෙනව හැබැයි මමනම් සද්දෙ දාල හරි ගාන විතරයි දෙන්නෙ ගන්නවනම් ගනින් නැත්තන් නිකා හිටපන් කියලා. මේ පෝස්ට් එක දාන පොර සල්ලි දීලා.
 

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,056
    15,564
    113
    New Zealand
    ඌබ, පික්මී තියෙද්දි මිටරේට යනවට තොපිට හොද වැඩේ. කොළඹ පික්මී, ඌබ දාපු ගමන් ත්‍රීවිල් ඕනි තරම් එනවා. ඔක්කොටම කලින් ඇප් දෙක දාගනින්
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    පික්මී වලම පලයන් පාර අයිනෙ වේලෙන වීල් හිඟන්නොන්ට වේලෙන්නම ඇරපන්. මටත් ඕකුන් පේන්ඩ බෑ එක එක ගනන් කියන්නෙ. හයර් එකක් ඇවිල්ල ගෙදර දිහා බලල තමයි පකයලා ගාන කියන්නෙ. බඩු ගන්න බැහැපු කඩවල් දිහා බලල තමයි ගනන් කියන්නෙ. සමහර වෙලාවට වැදගත් තැනක මිනිස්සු ඉන්න හරියකින් බැස්සොත් සද්දෙ දාල සල්ලි ඉල්ලනව නෝන්ඩි නිසා සල්ලි දෙන්න වෙන නිසා.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-
    ත්‍රීවීල් කාරයෝ කියන්නේ අමුතුම කොට්ටාසයක් බං. උන් පෙට්‍රල් ගණන් වැඩි කරොත් එවෙලෙම ගාස්තු වැඩි කරනවා. පෙට්‍රල් ගණන් අඩු වුනාම කියනවා පෙට්‍රල් ගණන් අඩු වුනාට බෑ පාර්ට්ස් ගණන් වැඩියි, මේන්ටේනන්ස් ගණන් වැඩියි කියලා. ඕකුන්ට පළවෙනි කිලෝමීටරෙට රුපියල් 100ක් නැතිව රුපියක් 1000ක් ගන්න කිව්වත් ඒත් කන්කෙඳිරි ගායි තව මදි කියලා. මට JCB එකක් තිබිලා වීල් කාරයෝ කියන රේට් එකට මේන්ටෙනන්ස් කොස්ට් එක කම්පෙයාර් කරලා බැලුවොත් JCB එකකට්ටවත් යන්නේ නෑ නෑ උන් කියන විදියට මේන්ටේන් කොස්ට් එකක් (Comparatively හොඳේ). කැරි පක්කු. වෙලාවට ඕවාගේ යන්නේ නැත්තේ. අපේ එවුනුත් දැනගන්න ඕනේ උබර් හරි පික් මී හරි දාලා ඕකුන්ට පාඩමක් උගන්නන්න. මුන් අධික ලාබ තියාගන්න ගහන ගේමක් මිස මුන්ට අඩුවට දුවන්න බැරි කමක් නෑ. යකෝ අපිට අච්චර කොස්ට් වෙලත් අපිත් ඩීසල් අඩු වෙද්දි රේට් අඩු කරනවා. මේ හුත්තලා බිජු ගණන් වලට දුවලත් මුන්ට බෑ සාධාරණව කරන්න වැඩේ.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ඌබ, පික්මී තියෙද්දි මිටරේට යනවට තොපිට හොද වැඩේ. කොළඹ පික්මී, ඌබ දාපු ගමන් ත්‍රීවිල් ඕනි තරම් එනවා. ඔක්කොටම කලින් ඇප් දෙක දාගනින්

    👆
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    අඩේ මං මේ දන්නැති නිසා අහන්නෙ, ඔය මීටර් ටැක්සිවල යද්දි ට්‍රැෆික් සෙට් වෙලා නවත්තං ඉන්දෙද්දිත් මීටරේ දුවන්නෙ ඇයි බන්?? ට්‍රැෆික් එකේ විනාඩි 20ක් විතර නවත්තං හිටියම මීටරේ තව රුපියල් 100ක් විතර අමතරව එකතු වෙනවනෙ මීටරේ දුවන නිසා.. මං මුලදි හිතුවෙ waiting කියල ඒක add වෙනව ඇති කියල, ඒත් උන් එන්ජිමත් off කරගෙන ට්‍රැෆික් එකේ නවත්තං ඉන්දෙද්දි එහෙම කරන එක හරිද බන්??? :confused:
     
    Last edited:

    Similar threads