මිනිස්සුන්ගෙන් ගසා කනව කියල මෙහෙම ගසාකන හැත්ත ලොරියකටවත් අඩ තියල මැරෙන්න ඕන. 


මට උන සිද්දියක් නෙවෙයි මචං fb එකේ දැකපු පෝස්ට් එකක්. මටත් ඔය වගේ සිද්දි වෙලා තියෙනව හැබැයි මමනම් සද්දෙ දාල හරි ගාන විතරයි දෙන්නෙ ගන්නවනම් ගනින් නැත්තන් නිකා හිටපන් කියලා. මේ පෝස්ට් එක දාන පොර සල්ලි දීලා.පික්මී ඌබර් තියෙද්දි කවුද බන් ඕවගේ යන්නේ..
නිකන් මීටර් දාගෙන යන එවුන් කොහොමත් කැමති අපිව පරංගියා කෝට්ටේ ගියා වගේ එක්කන් යන්න ..
![]()
ඌබ, පික්මී තියෙද්දි මිටරේට යනවට තොපිට හොද වැඩේ. කොළඹ පික්මී, ඌබ දාපු ගමන් ත්රීවිල් ඕනි තරම් එනවා. ඔක්කොටම කලින් ඇප් දෙක දාගනින්

Pissuda yako ecchara denda ubata.1 KM 150k gannwa bola mehe un
eka thamai wheel park eke un agree wechcha gana bn. wheel wala ynwnm e gna denna one adunana ekek set unoth 70i ganne. anik okkotama e ganaPissuda yako ecchara denda ubata.

එකට මෙහෙ රු 1500 ගන්නවාකිලෝමීටර් 5ට පික්මී එකේ මෙහෙ ගන්නෙ 400යි.
එකට මෙහෙ රු 1500 ගන්නවා
කිලෝමිටර් 22 ට රු 8000 ගන්නවා,
කිලෝමිටර් දෙකට 450 ගන්නවා.