ගිටාරයක් මිලදි ගෑනිම සහ වාදනය කිරිම

Xsaviour

Active member
  • Mar 24, 2015
    147
    36
    28
    එහා පෑත්තෙ
    ehema danne ne ban. Pyramid ithin godak aya use karanava. agili walata amaru ne Silver plated hinda :):):)

    ප්‍රෆෙෂනල් ගිටරිස්ට්ලා ෂො එකෙන් ෂො එකට කම්බ් මාරු කරනවා බන්. අපිනම් අලුත් අවුරුද්දට සෙට් එකක් දාලා , ලබන අවුරුද්දෙ වෙසක් පොසෙන් එකටත් ගහලා තමයි ඔකා අයින් කරන්නෙ. වඩිය කම්බි වලට වියදම් කරන්නත් එපා මචන්. ඔක ඉලෙක්ට්‍රොනික් ට්යුනර් එකකින් හොදට ට්යුන් කරාම මොන කම්බියත් එක වගෙ.ගෙජ් එක පොඩ්ඩක් බෑලුවනම් හොදය් ගන්න කලින්.

    සන්ගිතෙ කාපු ඩයල් එකකට,එක කම්බියක පොඩ් අවුලක් හරි හොදට නොට් වෙනවා.එතකන් මොන කම්බියත් එකවගෙ බන්.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,842
    2,678
    113
    Kadawatha, Sri Lanka

    eka nam aththa ban. mama 2004 wala gaththa steel strings thiyena eke 4th 5th and 6th strings thunama gaththa davase idan thiyena evva :P
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    :rolleyes::rolleyes::rolleyes:

    ehema seen ekak mata nan une naha ban

    mata buwa kiwet ehemay issella classical ekaka train wenna kiyala
    eka attamachan
    issellama steel ekak aran chord alladdi epa wenawa ay fret bord eka podi a madiwata machan hoda hati allanna widiyak naha

    arake puruduwela kelinma f310 wage gatta nan palataki nathi wenna

    මගේ F 310 එකක් මචං තියෙන්නේ....මේ ලගදි හම්බුනා යාලුවෙක්ගෙ C40 එකක්....හැබැයි ෆ්රේට් බෝර්ඩ් එක වෙනස්නෙ...එත් ගහන්න අවුලක් නැහැ ...මුලින් ස්ටීල් ගහන එක හොදයි මන් හිතන්නේ....මං ගන්න ඉස්සෙල්ල රිවිස් කියෙව්වා...එවයේනම් තිබුනේ එහෙම..
     
    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    machanla mata 4/4 rithm gahanna bahane, 3/4 6/8 gahanna puluwan,,, goda daaganna widiyak kiyapanko
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ගිටාර් ගහන්න ඉගෙන ගන්න ඉන්න උන්ට මේ ත්‍රෙඩ් එකෙනුත් යම් තරමකින් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි.. හැබැයි මේ ත්‍රෙඩ් එක කරන එකා ආයේ මේක අප්ඩේට් කරන එකක් නැහැ;) ඒත් පුරුදුවෙන ආදුනිකයෙක්ට සින්දුවක් ගහගන්න මේ ටික ඇති..:yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1072091
     
    • Like
    Reactions: LKS007

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,842
    2,678
    113
    Kadawatha, Sri Lanka
    ගිටාර් ගහන්න ඉගෙන ගන්න ඉන්න උන්ට මේ ත්‍රෙඩ් එකෙනුත් යම් තරමකින් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි.. හැබැයි මේ ත්‍රෙඩ් එක කරන එකා ආයේ මේක අප්ඩේට් කරන එකක් නැහැ;) ඒත් පුරුදුවෙන ආදුනිකයෙක්ට සින්දුවක් ගහගන්න මේ ටික ඇති..:yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1072091

    Umba neh yako daala thiyenne. E thread eka balanna hamba vune ne. Eke topics tika dakka. Eke thibbe 1st topic eka, scientific view eka gena. Eka mamath goda kaaleka idan kaata hari kiyala denna hithan hitapu deyak. Eka godak important music gena igena ganna. Eeta passe thaniyen chord ekak hadaa ganne kohomada, scale ekak transform kara ganna vidiya ehema godak important :)
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    අඩෝ semi acoustic guitar එකෙන් lead part ගහන්න පුලුවන්ද බන්

    ඕනෑම එකකින් ලීඩ් රිදම් පුළුවන් ,බේස් තමයි බැරි ,
    (මියුසිකල් ෂෝ එකකට වගේ ලීඩ් ගහන්න නෙවේනේ අහන්නේ )
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    ඕනෑම එකකින් ලීඩ් රිදම් පුළුවන් ,බේස් තමයි බැරි ,
    (මියුසිකල් ෂෝ එකකට වගේ ලීඩ් ගහන්න නෙවේනේ අහන්නේ )

    මන් අහන්නේ බන් semi acoustic ගිටාර් එකකින් lead ගිටාර් එකක tone ගන්න පුලුවන්ද මෙන්න මේ ටොන් එකම එනවද ?

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113

    මන් අහන්නේ බන් semi acoustic ගිටාර් එකකින් lead ගිටාර් එකක tone ගන්න පුලුවන්ද මෙන්න මේ ටොන් එකම එනවද ?

    ඉලෙක්ට්‍රිල් ලීඩ් එකක සවුන්ඩ් එකම එන්නේ නැහැ ඒත් බොක්ස් ගිටාර් එකකට වඩා ශාප් සවුන්ඩ් එකක් එනවා .. ඉලෙක්ට්‍රික් ගිටාර් වල උනත් සවුන්ඩ් කොලිටි ඒක වෙනස් වෙනවා ගිටාර් එකේ කොලිටි ඒක අනුව සහ දාන කම්බිවල වෙනස්කම් මත තමයි ඒක තිරණය වෙන්නේ..තව ලීඩ් ගිටාර් පැඩල් එකෙනුත් සවුන්ඩ් වෙනස් කරලා හදන්න පුළුවන් ..
    කොහොම උනත් එකෝස්ටික් ගිටාර් එකකින් හෝ ක්ලැසිකල් එකකින් ගහන පාර්ට් එකක තියෙන ෆිලින් එක ඉලෙක්ට්‍රික් එකකින් දැනෙනවා අඩුයි බං
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    ඉලෙක්ට්‍රිල් ලීඩ් එකක සවුන්ඩ් එකම එන්නේ නැහැ ඒත් බොක්ස් ගිටාර් එකකට වඩා ශාප් සවුන්ඩ් එකක් එනවා .. ඉලෙක්ට්‍රික් ගිටාර් වල උනත් සවුන්ඩ් කොලිටි ඒක වෙනස් වෙනවා ගිටාර් එකේ කොලිටි ඒක අනුව සහ දාන කම්බිවල වෙනස්කම් මත තමයි ඒක තිරණය වෙන්නේ..තව ලීඩ් ගිටාර් පැඩල් එකෙනුත් සවුන්ඩ් වෙනස් කරලා හදන්න පුළුවන් ..
    කොහොම උනත් එකෝස්ටික් ගිටාර් එකකින් හෝ ක්ලැසිකල් එකකින් ගහන පාර්ට් එකක තියෙන ෆිලින් එක ඉලෙක්ට්‍රික් එකකින් දැනෙනවා අඩුයි බං

    අඩෝ මම බෝලාගේ ගිටාර් නුල දැක්කා .. සෑහෙන්න මහන්සි වෙලා තියෙනවා බං ..ඒ නුලට ලැබිය යුතු ඇගයීම ලැබිලා නෑ ..මං ගිටාර් ගහන්න පටන් ගත්ත කාලෙම දැක්ක නම් වටිනාකම කියල වැඩක් නෑ ..මම වමතින් ගිටාර් ගහන්නේ බන් .. සම්මත ගිටාර් එකකින් .. මොලේ කොලොප්පන් වෙනවා බලන් ඉන්න එවුන්ගේ . උබ කරලා තියෙන මෙහෙයට බෝගේ සංගීත දැනුම තව වර්දනය වේවා ..
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    ගිටාර් ගහන්න ඉගෙන ගන්න ඉන්න උන්ට මේ ත්‍රෙඩ් එකෙනුත් යම් තරමකින් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි.. හැබැයි මේ ත්‍රෙඩ් එක කරන එකා ආයේ මේක අප්ඩේට් කරන එකක් නැහැ;) ඒත් පුරුදුවෙන ආදුනිකයෙක්ට සින්දුවක් ගහගන්න මේ ටික ඇති..:yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1072091

    patttama machan thread eka nan

    karagena palayan

    uba oka dapu kale man guitar ekak allanna thiya hitalawat nane
    a madiwata oka api AL karapu awrudda
    :(
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    patttama machan thread eka nan

    karagena palayan

    uba oka dapu kale man guitar ekak allanna thiya hitalawat nane
    a madiwata oka api AL karapu awrudda
    :(

    ඔකේ තව ලෙසන් ටිකක් කරන්න තියෙනවා වෙලාවක් ලැබුන ගමන් ඉක්මනින් ඒ ටිකත් සම්පුර්ණ කරලම දානවා කියලා හිතලා තියෙන්නේ ..:yes: එතකොට ත්‍රෙඩ් එකත් සම්පුර්ණයි නෙවැ,
     
    Xsaviour

    Active member
  • Mar 24, 2015
    147
    36
    28
    එහා පෑත්තෙ
    ලිඩ් ගහන එක

    ලිඩ් ගහන එක ගෑන කතාවක් ගිය නිසයි , මෙකත් අදලා ගත්තෙ. මොකද ලීඩ් ගහන එක පට්ටම අසාවක් හෑමොගෙම. ඔක හෙන අමාරු කෙස් එකක් නෙම් මචන්ලා.පොඩ්ඩක් ඉවසගෙන ඉන්න ඔනෙ බබා හම්බ වෙනකන්.ඒ කියුවෙ , ඔක ඈගට එන්න කාලයක් යනවා.එතකන් හිටියොත් වෑඩෙ හරි.මම හිතන්නෙ ලිඩ් ගහන්න ක්ලාස් නම් යන්න ඔනෙ නෑ.කාලයක් රිදම් බෙස් ගහගෙන ගියොත් ලිඩ් පාර්ට්ස් නිකම්ම එනවා.

    ඔකෙ තියරිය ඈවිල්ල ස්කෙල්ස් පට්ට විදියට දෑන ගන්න ඔනි.ස්කෙල්ස් වල තියන සම්බන්දතාවය.ස්කේල්ස් වලින් මාරෑ වෙනහෑට්.... ඔය වගෙ දෙවල්.

    උදාහරනයක් විදියට, නන්දා මාලනිගෙ අම්මා වරුනෙ ගිතයෙ ලිඩ් පාර්ට් එක නිකම්ම ඈගට එනවද, මොකද ඔතන ඉන්නාවා කියන්නෙ ලිඩ් ගාහගෙන යන්න පුලුවන්.

    මචන්ලා මොකද හිතන්නෙ.......
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    නරකද මෙහෙම වැඩක් පටන් ගත්තොත්, සිංහල සින්දු වල ටැබ් දාන එක.
    English ඒවා නම් තියෙනවා Ultimate Guitar එකේ හරි Youtube එකේ හරි. සිංහල ඒවා හොයන්න ගියාම පිස්සු හැදෙනවා.