ehema danne ne ban. Pyramid ithin godak aya use karanava. agili walata amaru ne Silver plated hinda![]()
ප්රෆෙෂනල් ගිටරිස්ට්ලා ෂො එකෙන් ෂො එකට කම්බ් මාරු කරනවා බන්. අපිනම් අලුත් අවුරුද්දට සෙට් එකක් දාලා , ලබන අවුරුද්දෙ වෙසක් පොසෙන් එකටත් ගහලා තමයි ඔකා අයින් කරන්නෙ. වඩිය කම්බි වලට වියදම් කරන්නත් එපා මචන්. ඔක ඉලෙක්ට්‍රොනික් ට්යුනර් එකකින් හොදට ට්යුන් කරාම මොන කම්බියත් එක වගෙ.ගෙජ් එක පොඩ්ඩක් බෑලුවනම් හොදය් ගන්න කලින්.
සන්ගිතෙ කාපු ඩයල් එකකට,එක කම්බියක පොඩ් අවුලක් හරි හොදට නොට් වෙනවා.එතකන් මොන කම්බියත් එකවගෙ බන්.




ඒත් පුරුදුවෙන ආදුනිකයෙක්ට සින්දුවක් ගහගන්න මේ ටික ඇති..
