ගිටාර් අලුත්වැඩියා(Guitar Repair)

amith24

Well-known member
  • May 8, 2010
    983
    69
    48
    මාතර
    ගිටාර් වල කේබල් වලයි නයිලෝන් වලයි අතර ගනන් වෙනස කොහොමද?
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මේක OM Cutaway Model එකක් හැබැයි අපේ අය මේකට කියන්නේ "F" Cut කියල, "F" Cut කියන්නේ මේකට

    View attachment 52679

    බොරලැස්ගමුව හන්දියෙන් නුගේගොඩ පැත්තට හැරුනම Second Hand ගෙන්නන තනක් තියනවා මම ලඟදි ගීයේ නැහැ ඒකනිසා ගණන් ගැන වැඩි විස්තරයක් දන්නේ නැහැ. Yamaha Music Center වලත් Shape ගණන් වලට තියනවා. Colour එක අව්ලක් නැහැ.

    ඔය බොරලැස්ගමුවේ ප්ලේස් එකේ උන් ගාව කපුරු ගණන් බං. මම ළඟදී බැලුවා අලාබයි බං උන්ගෙන් ගන්න එක :dull:
     

    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    Subscribe! Jaya wewa machan..

    mage guitar eketh strings usa wadiya thibila bridge eken haduwa eth hari giye na.. dan nam guitar eka hil widala cha wela thiyenne(pickups set karanna gihin :D) monawa hari karaganna puluwan weida
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    සුභ පතනවා මචන්. මට පානදුර දුර වැඩියි. නැත්තන් මගේ ගිටාර් එකත් දැන් ටිකක අවුල් ගිහින් තියන්නේ. ඉස්සර තරම් හරිනෑ. ස්ට්‍රින්ග් සෙට් එකත් දාගන්න ඕන. කොහොම වෙතත් දියුනුවෙන් දියුනුවට පත්වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මචන්.
     

    nevil fonseka

    Active member
  • Aug 13, 2009
    748
    31
    28
    Moratuwa
    ගිටාර් වල කේබල් වලයි නයිලෝන් වලයි අතර ගනන් වෙනස කොහොමද?

    Steel stings වලයි nylon Strings වලයි ගැන මහලොකු වෙනසක් නෑ හැබැයි Classical Guitar වලට Steel strings දාන්නම එපා වැඩිකල් play කරන්න වෙන්නේ නෑ, Guitar වල අතුල design කරන්නෙ Sound mode එක සහ stings වර්ගය අනුව, Classical Guitar සහ Steel stings Guitar vibrate වෙන්නේ විදි දෙකකට, තව ගොඩක් දේවල් තියනව මම හිමින් හිමින් දාන්නම්.

    මේ Classical Guitar එකක ඇතුල, Tension එක ආසන්න වශයෙන් 37kg(තව paterns තියනවා)

    8_string_bracing.jpg

    torresbracing.jpg

    මේ Steel stings එකක ඇතුල , Tension එක ආසන්න වශයෙන් 71kg


    images (1).jpg
    images.jpg
     

    nevil fonseka

    Active member
  • Aug 13, 2009
    748
    31
    28
    Moratuwa
    Mage yamha f10 ekta unit ekak dagana oni kohmda price's kiyanko balnna?

    මචන් මෙහෙන් හොඳ 4 brand powered Preamp එකක් ගන්න රු.5000.00-6000.00 විතර යයි, උඹට පුලුවන්නම් eBay හරි රට ඉන්න එකෙක් ගෙන් ගෙන්න ගන්න රු.3500.00 පුළුවන්, එහෙම පුලුවන්නම් මම හොඳ model එකක් එවන්නම්.
     

    nevil fonseka

    Active member
  • Aug 13, 2009
    748
    31
    28
    Moratuwa
    Subscribe! Jaya wewa machan..

    mage guitar eketh strings usa wadiya thibila bridge eken haduwa eth hari giye na.. dan nam guitar eka hil widala cha wela thiyenne(pickups set karanna gihin :D) monawa hari karaganna puluwan weida

    ගොඩ දාන්න පුළුවන් Image එකක් පුලුවන්නම් එවන්න මට සීන් එක බලන්න.
     

    costaxxx

    Well-known member
  • Nov 12, 2008
    1,801
    238
    83
    32
    Wennappuwa
    මචන් මෙහෙන් හොඳ 4 brand powered Preamp එකක් ගන්න රු.5000.00-6000.00 විතර යයි, උඹට පුලුවන්නම් eBay හරි රට ඉන්න එකෙක් ගෙන් ගෙන්න ගන්න රු.3500.00 පුළුවන්, එහෙම පුලුවන්නම් මම හොඳ model එකක් එවන්නම්.

    Setmai mata link ekak ewako ban pm krfan tnx .shop ekak hariytma koheda tiyne saadarna gaankta krnwanm weda set krla denam ambaaneta field eke iddi gdk aywa set wenwa ekak.
     

    amith24

    Well-known member
  • May 8, 2010
    983
    69
    48
    මාතර


    Steel stings වලයි nylon Strings වලයි ගැන මහලොකු වෙනසක් නෑ හැබැයි Classical Guitar වලට Steel strings දාන්නම එපා වැඩිකල් play කරන්න වෙන්නේ නෑ, Guitar වල අතුල design කරන්නෙ Sound mode එක සහ stings වර්ගය අනුව, Classical Guitar සහ Steel stings Guitar vibrate වෙන්නේ විදි දෙකකට, තව ගොඩක් දේවල් තියනව මම හිමින් හිමින් දාන්නම්.

    මේ Classical Guitar එකක ඇතුල, Tension එක ආසන්න වශයෙන් 37kg(තව paterns තියනවා)

    View attachment 52765

    View attachment 52766

    මේ Steel stings එකක ඇතුල , Tension එක ආසන්න වශයෙන් 71kg


    View attachment 52771
    View attachment 52768


    ඒ කියන්නෙ Steel stings box ගිටාර් එකකට nylon Strings දානඑක වැඩක් නැති වෙයිද?
    මේ දෙකේ sound වෙනස්ද?
    ස්තුතියි යාලුවා මේ ගැන දැම්මට.
     

    nevil fonseka

    Active member
  • Aug 13, 2009
    748
    31
    28
    Moratuwa
    steel strings තරම් sound වෙන්නේ නැ, මාරු කරන්න හේතුව මොකක්ද?
     
    Last edited:

    nevil fonseka

    Active member
  • Aug 13, 2009
    748
    31
    28
    Moratuwa
    තමන්ට සුදුසු Guitar strings තෝරාගැනීම

    Strings තෝරාගැනීමේදී තමන්ට වඩා සුදුසු thickness එක දැනගැනීම අත්‍යවශ්‍යයි පහත කරුණු වලින් ඔබට ඒ සඳහා පොඩි උදව්වක් ගන්න පුළුවන් වෙයි කියල මට හිතුන

    • Strings වල gauge එක අඩුවීම bend කිරීමට පහසුයි.
    • Strings වල gauge එක අඩුවීම Play කිරීමට පහසුයි.
    • gauge එක අඩු Strings ඉක්මනට කැඩෙන්න පුළුවන්.
    • Neck action (fret board එක හා strings අතර ඇති පරතරය)අඩු Guitar වලට අඩු gauge Strings දැමීමෙන් fret board එක buzz වෙන්න පුළුවන්.
    • වැඩි gauge සහිත strings ටිකක් වැඩි ආයාසකින් play කර යුතුවේ.
    • වැඩි gauge සහිත strings සමහර වෙලාවට tune සුළු වශයෙන් වෙනස් වීමට පුළුවන්.
    • වැඩි gauge සහිත strings වල loud ගතිය හා sustain ගතිය වැඩි.


    Electric Guitar String වෙළඳපලේ ලබාගැනීමට ඇති Gauges සහ ගනකම අඟල් වලින්

    • "extra super light".008 .010 .015 .021 .030 .038
    • "super light" .009 .011 .016 .024 .032 .042
    • "light" .010 .013 .017 .026 .036 .046
    • "medium" .011 .015 .018 .026 .036 .050
    • "heavy" .012 .016 .020 .032 .042 .054

    Acoustic Guitar String වෙළඳපලේ ලබාගැනීමට ඇති Gauges සහ ගනකම අඟල් වලින්

    • "extra light" .010 .014 .023 .030 .039 .047
    • "custom light" .011 .015 .023 .032 .042 .052
    • "light" .012 .016 .025 .032 .042 .054
    • "medium" .013 .017 .026 .035 .045 .056
    • "heavy" .014 .018 .027 .039 .049 .059

    මම පෞද්ගලිකව කැමති D'Addario Guitar String වලට. තව දෙයක් තියනවා සමහර වෙලාවට Guitar නිෂ්පාදකයා විසින් භාවිතා කලයුතු Strings thickness සඳහන් කරනවා.



    http://guitar.about.com/od/guitarstrings/ss/Choosing-The-Right-Guitar-Strings.htm
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    good luck මචන් මමත් ගිටාර් ගහනවා. මොනවා හරි අප්සට් එකක් ගියෙත් අරන් එන්න බලන්නම්කෝ.. දුර තමයි ප්‍රශ්නය..