මචන් කියපන්කො අලුත් එකෙක්ට ගන්න හොද ගිටාර් එකක් අඩුවට.
කඩෙන් ගන්නවන්ම් සැලකිලිමත් විය යුතු කරුනුත් කියන්.
උබලා ගාව අඩුවට ගිටාර් එකක් විකුනන්න තියෙනවාන්ම් එකත් කියපන්
යමහා වගේඅලුත්ම එකක් ගන්නවනම් අවුලක් නෑ, චයිනා හරි යූස් කරපු එකක් හරි ගන්නවනම්, ආර්ම් එක ඇද වෙලාද බලන්න, ස්ට්‍රින්ග්ස් ෆ්‍රෙට් බෝර්ඩ් එකට ලගින් තියෙන්න ඔනේ උස වැඩිනම් ගහන්න අමාරුයි ගන්න එපා, ස්ට්‍රින්ස් තද කරන කී බලන්න හරියට වැඩද කියලා...,සවුන්ඩ් බලන්න ලවුඩ් සවුන්ඩ් එකක් තියෙනවද ..සවුන්ඩ් ලස්සනද කියලා..
ගන්නකොට අලුත්ම එකක් ගනින්. පාවිච්චි කරපුව අරගත්තම හිතට අප්සට් ඒක හොදට තිබ්බත්.
හොද වර්ගයක් කියාන්කො ගන්න.
ගයාන් ලක්මාල්;24156818 said:Uba igenaganna nam yanne, Yamaha or Aria ganin. Dekama hodai. igen gannanam, acoustic guitar ekak ganin classical guitars walata wada sound hoda nina. Acoustic and classical kiyanne wenasma story dekak. Hoda brand thienawa gana wadi. Ex. Gibson
Mehemai machan, oya moka gaththath Lankawe thiyenne Chinese origin/ manufactured guitars ne bun. Habai oya kadawal wala ellala thiyen Rs. 5000 idan thiyena guitars hama ekama hoda ne. Hoda ne kiyanne sound eka, oya dekema sadde ahenawa eth sound quality eka wenas. Api aluthin ma igena gannawanam tikak honda brand ekakin entry level model ekak ganna puluwan nam hodai. Nath nam guitar gahilla epa wenawa tika kalekin.චයිනා eva honda nadda machan?
ගයාන් ලක්මාල්;24156880 said:Mehemai machan, oya moka gaththath Lankawe thiyenne Chinese origin/ manufactured guitars ne bun. Habai oya kadawal wala ellala thiyen Rs. 5000 idan thiyena guitars hama ekama hoda ne. Hoda ne kiyanne sound eka, oya dekema sadde ahenawa eth sound quality eka wenas. Api aluthin ma igena gannawanam tikak honda brand ekakin entry level model ekak ganna puluwan nam hodai. Nath nam guitar gahilla epa wenawa tika kalekin.
මචන් ඔය යමහ එකෙත් එකත් එක එක වර්ග තියෙනවනේ බන්. එවාගෙනුත් එකක් කියාන්කො අඩුවට තියෙන අඩුනික එකෙක්ට ගන්න එකක්. කිසිම දැනුමක් නැ ගිටාර් ගැනීම සම්බන්දව ගහන්න කියලා ගිටාර් එකක් ගත්තා එකෙක්ගෙන් 5000ක් ඩිලා අර ගිව්සන් කියලා තියෙන එකක්. කොඩ් 3යි අල්ලන්න පුරුඩු උනෙ. එක ස්ටූල් එක උඩ තියෙද්දි සින්දුවක් දැම්මා. ගිටාර් එක අනුනාදය වෙලා බිමට වැටූනා කියාන්කො. එහෙම්මම එක ඉවරයි.ගයාන් ලක්මාල්;24156880 said:Mehemai machan, oya moka gaththath Lankawe thiyenne Chinese origin/ manufactured guitars ne bun. Habai oya kadawal wala ellala thiyen Rs. 5000 idan thiyena guitars hama ekama hoda ne. Hoda ne kiyanne sound eka, oya dekema sadde ahenawa eth sound quality eka wenas. Api aluthin ma igena gannawanam tikak honda brand ekakin entry level model ekak ganna puluwan nam hodai. Nath nam guitar gahilla epa wenawa tika kalekin.




ගයාන් ලක්මාල්;24156891 said:Aria 15 ekai Yamaha F310, Yamaha C40 (C=classical) ,balapan tikak



ගයාන් ලක්මාල්;24156891 said:Aria 15 ekai Yamaha F310, Yamaha C40 (C=classical) ,balapan tikak
matanam box 1k ganna one..
meva kohenda ganna thiyenne? kiyak vitharada?