ගිටාර් ගහන්න පුරුදුවෙන එවුන්ට සින්හල පොත

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    කොච්චර ට්‍රයි කරත් .. මට මේ කපේදි F major ගහනවා බොරු.. ඒ සීන් එක නිසාම වැඩේ අතහැරියා.. කොච්චර කරත් බෑ බන්.. B major එකත් එහෙමයි. බාර් කරල ගහන ඒව හිතන්නවත් බෑ.. :(

    උඹේ ගිටාර් එකේ කම්බි ටික ෆ්රේට් බෝඩ් එකට ලං කරානම් හරි මචන්..මටත් ඔය අවුල් තිබ්බ..මම නම් හදාගත්ත...එත් ඕක ගහන්න අමාරුයි බන්...මම නම් කරන්නේ දබර ඇගිල්ල හයි E එකේ තියල අනිත් ඇගිලි වලින් ඉතුරු කම්බි ටික අල්ලන එක...බාර් කෝඩ් ගහන්නේ නැහැ...F එකටනම් බාර් කෝඩ් ඕනේ නැහැ නේද? මමත් ගිටාර් ගහන්න එතරම් දන්නේ නැහැ...:P

    F-chord-box.jpg
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    උඹේ ගිටාර් එකේ කම්බි ටික ෆ්රේට් බෝඩ් එකට ලං කරානම් හරි මචන්..මටත් ඔය අවුල් තිබ්බ..මම නම් හදාගත්ත...එත් ඕක ගහන්න අමාරුයි බන්...මම නම් කරන්නේ දබර ඇගිල්ල හයි E එකේ තියල අනිත් ඇගිලි වලින් ඉතුරු කම්බි ටික අල්ලන එක...බාර් කෝඩ් ගහන්නේ නැහැ...F එකටනම් බාර් කෝඩ් ඕනේ නැහැ නේද? මමත් ගිටාර් ගහන්න එතරම් දන්නේ නැහැ...:P

    F-chord-box.jpg

    Mchan alternatively Pinky eka open tiyala play nokara hitapan :P F Major :shocked:
     
    May 31, 2016
    6
    0
    0
    එළම :D
    ගිටාර් ගහන්න පුරුදුවෙන එවුන්ට සින්හල පොතක් මෙන්න

    මීඩියා ෆයර් එකෙන් බා ගනිල්ලා ,බාගෙන කම්බි කැඩෙනකන් ගහපල්ලා.

    https://www.mediafire.com/?k1hjw2atlokcsyc
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    කොච්චර ට්‍රයි කරත් .. මට මේ කපේදි F major ගහනවා බොරු.. ඒ සීන් එක නිසාම වැඩේ අතහැරියා.. කොච්චර කරත් බෑ බන්.. B major එකත් එහෙමයි. බාර් කරල ගහන ඒව හිතන්නවත් බෑ.. :(

    වෙන තැනකින් ගහන්න