කොච්චර ට්රයි කරත් .. මට මේ කපේදි F major ගහනවා බොරු.. ඒ සීන් එක නිසාම වැඩේ අතහැරියා.. කොච්චර කරත් බෑ බන්.. B major එකත් එහෙමයි. බාර් කරල ගහන ඒව හිතන්නවත් බෑ..![]()

උඹේ ගිටාර් එකේ කම්බි ටික ෆ්රේට් බෝඩ් එකට ලං කරානම් හරි මචන්..මටත් ඔය අවුල් තිබ්බ..මම නම් හදාගත්ත...එත් ඕක ගහන්න අමාරුයි බන්...මම නම් කරන්නේ දබර ඇගිල්ල හයි E එකේ තියල අනිත් ඇගිලි වලින් ඉතුරු කම්බි ටික අල්ලන එක...බාර් කෝඩ් ගහන්නේ නැහැ...F එකටනම් බාර් කෝඩ් ඕනේ නැහැ නේද? මමත් ගිටාර් ගහන්න එතරම් දන්නේ නැහැ...
![]()
F Major 
ගිටාර් ගහන්න පුරුදුවෙන එවුන්ට සින්හල පොතක් මෙන්න
ගිටාර් ගහන්න පුරුදුවෙන එවුන්ට සින්හල පොතක් මෙන්න
මීඩියා ෆයර් එකෙන් බා ගනිල්ලා ,බාගෙන කම්බි කැඩෙනකන් ගහපල්ලා.
https://www.mediafire.com/?k1hjw2atlokcsyc
කොච්චර ට්රයි කරත් .. මට මේ කපේදි F major ගහනවා බොරු.. ඒ සීන් එක නිසාම වැඩේ අතහැරියා.. කොච්චර කරත් බෑ බන්.. B major එකත් එහෙමයි. බාර් කරල ගහන ඒව හිතන්නවත් බෑ..![]()
Mchan alternatively Pinky eka open tiyala play nokara hitapanF Major
![]()