ගිටාර් ගැසූ හිමිනම

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    දැන් උබට ඒ වචනේද අවුල? :rolleyes:
    පව් බන් උබට හොදටම රිදිල


    මෙන්න මගෙන් රෙප් +

    මට මොකටද බන් රිදෙන්නේ. මම ෆුල් ජොලියේ සිංදුවකුත් හයියෙන් දාගෙන කුල් එකේ room එකට වෙලා හොඳට කාලා බීලා පොඩි ෆන් එකක් ගන්න එළකිරි එකට ඇවිල්ලා තොපිලාවගේ ගෝතයෝ කරන වැඩ දිහා හොදට ඇහැ ගහගෙන ඉන්නවා.. උබ නෙවෙයි බං උබලගෙ පරම්පරාවේ සෙට් එකම ආවත් මට රිද්දන්න ටිකක් අමාරුවෙයි..
    උබ ඔය වගේ thread දානකොට දාපන් ඒ හොර ගනයා සිගරට් බිව්වා,ගිටාර් ගැහුවා ඉතිං මම අසරණ උනා කියලා. නැතුව අපි නෙවෙයි. හරිය.. :yes::yes: . එහෙනම් අපි ගියා බායි........
     
    Last edited:

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    අනිවා , මේ ලගදි තව හොරෙක් වත් expose කරා.
    දැන් නෙත් එෆ් එම් එකටත් කියන්න ඕන උබල ඕව මුලු රටටම ඇහෙන්න කිවුවට වැඩක් නෑ . උඩ බලාගෙන කෙල ගහගත්ත කියල

    අනෙද කියන්නෙ බන් ,මාර ලොජික් මෙවා,
    දැන් ඔය රුවන් වැල්ලෙ සොබිත කරා වගෙ දෙයක් මෙ මිනිහෙක්ගෙ දුවකට ,වයිෆ් කෙනෙක්ට කරා නම් මුන් කට වහගෙන ගිහින් සුවාමින්වහන්ස ඔයා දැන් සිවුර අරින්න ,ඔය කරපු වැඩෙ හරි නැහැ කියල කියනවද දන්නෙ නැහැ, කතාකරන්න හොද නැහැනෙ මඩ වදිනවලුනෙ ....වැරදි කරන එක මනුස්ස ගතිය එක හැමොටම පොදුයි ,එහෙම කරන උන්ටඉන්න ලැබෙනවද නැත්ද කියන එකෙනුයි ගවුරවෙ තිරනය වෙන්නෙ, වැරැද්ද කතා කරන එකෙන් නෙවෙයි,

    යකෝ ඔය රුවන්වැල්ලේ සීන එක තොපිලා දැන්නේ නැහැ. නෙත්fm expose කරන්න කලින් පොරව දැනට අවුරුදු 10 විතර කලින් අපේ පැත්තේ මිනිස්සු ගේම දීලා තිබුනේ නිතම්ම expose උනා. සිවුර ගැලෙව්වාලු. හැබැයි පොර සල්ලි බලයට සියලුම දේශපාලන හිතවතුන් සහ අනික් පිරිස අල්ල ගෙන හිටියේ.
    මොන පක්ෂය ආවත් පොරට කෝටි ගාණක් උනත් අත දිග ඇරලා විසිකරන්න තරම් සල්ලියක් තිබුනේ.. මම දන්න හැටියට සමහර මන්ත්‍රී පිරිසකුත් පොරට ණයයිලු.ඉකින් පොරට නිවුරක් දාගෙන රඟපාන්න නිකම්ම අවස්ථාව හැදුනා....
    අනික ඔය දුෂණය උනා කියන ගැණිට දෙමව් පියන් එක්ක නෙවෙයි. ඇවිත්ත්යෙන්නේ මාමා සහ නැන්දා එක්කලු. එහෙම ඇවිල්ලා මොකද තේ වත්තේ තියෙන පොරගේ බංගලාවට ගියේ. වැඩක් කර ගන්න ආවානම් ගෙදර යන්න තිබුනානේ. නැති නම් හොටෙල් එකක ආව අයත් එක්ක ඉන්න තිබුණනේ...බඩු කාරයෙක් කියලා හොඳට දැන දැනත් මොකද ගැණි එහෙ රින්ගන්න ගියේ. මිනිහා සියුරු ගලවලා කලිසම් ඇදන් ඉන්නේ හවසට කියලා හැමෝම දන්නවා..
    ඔකගේ නියම නම අන්කොක්කාවල සුනිල්. ගාල්ල පැත්තේ ඉදන් රු750 අරන් රුවන්වැල්ලට ඇවිල්ලා දියුණු උන මිනිහෙක්. හැබැයි කවුරුත් දන්නේ නැහැ කෝමද කෝටි ගණන් හම්බකරේ කියලා. මට පේන්නේ දේශපාලකයේ චරිතයක් නිර්මාණය කරලා වැඩ ඇගෙන මොකක් හරි දෙයක් නිර්මාණය කරලා උන්ගේ පටි රෝල් වෙනවට වැරද්ද පටවනවා. ඒකට බෞද්ධ ස්වාමීන්වහෙන්සේලා වගේ බොරුවට මිනිහෙක් නිර්මාණය කරලා උපයෝගීකරගන්නවා...
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    uba digatama nosali indapan. me gon ganayo buddhagama kiyala deyak nathi karana kan. ethakota uba innawane buddhagama kiyala denna 200%k. ane huke.

    හොර ඝනයෝ නිර්මාණය වෙන්නේ කරන්නේ කවුද කියලා තේරුම් ගනින්. අන්න උන්ට කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් කරපන්....
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ

    මට මොකටද බන් රිදෙන්නේ. මම ෆුල් ජොලියේ සිංදුවකුත් හයියෙන් දාගෙන කුල් එකේ room එකට වෙලා හොඳට කාලා බීලා පොඩි ෆන් එකක් ගන්න එළකිරි එකට ඇවිල්ලා තොපිලාවගේ ගෝතයෝ කරන වැඩ දිහා හොදට ඇහැ ගහගෙන ඉන්නවා.. උබ නෙවෙයි බං උබලගෙ පරම්පරාවේ සෙට් එකම ආවත් මට රිද්දන්න ටිකක් අමාරුවෙයි..
    උබ ඔය වගේ thread දානකොට දාපන් ඒ හොර ගනයා සිගරට් බිව්වා,ගිටාර් ගැහුවා ඉතිං මම අසරණ උනා කියලා. නැතුව අපි නෙවෙයි. හරිය.. :yes::yes: . එහෙනම් අපි ගියා බායි........

    අපේ පරම්පරාවේ උන්ට උබල වගේ උන්ට රිද්දනවට වඩා වැඩ තියනව බන්

    මගේ ආයිත් රෙප් කපපන් බලන්න උබ නෙමේ නම් කැපුවේ. ෆේක් වලින් බෑ :P :P
     

    divithuru

    Active member
  • Mar 1, 2012
    425
    48
    28
    කරන කලට පවු මිහිරිය මී සේ ...
    විදිනා කළට දුක් දැඩි වේ ගිනිසේ ...

    කම්පා වෙන්න දෙයක් නෑ .ගිහි පැවිදි කවුරු උනත් තම තමන් සීලයන් රකින විදිහ අනුව සසර ගමන තීරණය කරයි .අපි ගෙනියන්නේ කල හොද නරක විතරයි .
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    සංඝ රත්නයේ වැරදි දකින්නත් විවේචනය කරන්නත් කලින් තමන් පන්සිල් පද පහවත් රකිනවද කියල හිතල බලන්න.. අන්න එදාට බුද්ධාගම බැබලේවි :):)
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නැකැත් රාල;16160216 said:
    ඔය කතා keyboard වීරයන්ට හොඳයි.. බුද්ධාහම රැකෙන්නෙ සිව්වනක් පිරිස ඉන්න ඔනෙ.. අනික වැරැඅද්ද වැරැද්ද විදිහට දැකලා මදි ඒකට ගැලපෙන ප්‍රථිකර්මය කරන්න ඔනේ.. නෑතුව පොස්ට් දදා ඉඳලා වැඩක් නෑ.. බුදුන් සොයාගත් ධර්මය සදාකාලික සත්‍ය වුනත් එක අහන්න ශ්‍රාවලකයන් ඔනෙ.. පන්සලට දානෙ ටික දෙන්න දායකයො ඕනෙ.. දෑන් ඔය පොස්ට් එක දෑකලා පන්සලට දානෙ වෙල් 10ක් නැත් වුනොත් ඒ දානෙ වේල් 10 ඔයාට දෙන්න පුලුවන්ද? පන්සලට දානෙ නොලැබෙන නිසා සිල්වත් හාමුදුරුවරු දුක් විඳින පන්සල් ඔන තරම් ලංකාවෙ තියනවා.ඔය පොස්ට් වලින් සිල්වත් හාමුදුරුවරුන් ගැනත් මිනිස්සු කලකිරෙනවා. අපි යමක් දෑක්කම ඒක පෙන්නල මිනිස්සු අවුස්සන එක නෙමෙයි කරන්න ඔනෙ, මොකද එවා කරන්න අනිත් ආගම් වල අය ඉන්නවා.. අපි කරන්න ඔනෙ නිශ්ශබ්දව එකට ක්‍රියාමර්ගයක් ගන්න එක.. තනියෙන් බැරිනම් තමන්ගෙ ගමෙ පන්සලේ හාමුදුරුවන් එක්ක එකතුවෙලා එකට ක්‍රියා කල යුතුයි.. නෑතුව පොස්ට් දදා මිනිස්සුන්ට රිද්දලා පහත් සතුටක් ලබන එක නෙමෙයි.. මෙවා මිනිස්සුන්ගෙ හරි සංවේදි තැන්... දැන් මෙතනදිත් ඔයාට අවශ්‍ය වුනේ කට්ටියව අවුස්සන එකනෙ, මොකද අපි හොඳටම දන්නවා මෙතන පොස්ට් එක දැම්මා කියලා ඔය ගැටලුව නිරාකරනය වෙන්නෙ නෑ කියලා.. ඔයාට අවංකවම ඔය ප්‍රශ්නෙට විසඳුමක් හොයන්න ඔනෙනම් කරන්න තිබ්බේ ඒ හමුදුරුවන් ගෑන බො.බ.සේ එකටයි අනිත් තැන් වලටයි පැමිනිලි කරන එක ( බො.බ.සේ එකට පැමිනිලි කරන්න කිව්වෙ ඒ හාමුදුරුවො ඒකෙ නිලයක් දරන නිසා) ඒවා නොකර නිකන් keyboard වීරයො වෙලා වෑඩක් නෑ සහොදරයා..


    ඔන්න ඔතනයි සහෝදරයා ගැටලුව තියෙන්නේ කාටද අපි පැමිණිලි කරන්නේ? ඉස්සර නම් සාසනේ ඇතුළෙන්ම ඕව විසදුනා......මහනායක හාමුදුරුවරු ඕව හොයල බැලුව එත් දැන්? ඒක නිසයි මෙහෙම දාන්න වෙලා තියෙන්නේ.......අනික කිසිම හේතුවක් මත වැරදිකරුවන් ආරක්ෂා නොකළ යුතුයි මේ වගේ අයට ප්‍රසිද්දියේ දඩුවම් දීල බුද්ධසාසනයේ ගව්රවය රැක ගන්න ඕනේ......
     

    dehilu

    Member
    Jan 1, 2014
    459
    56
    0
    පැටියා;16160743 said:
    මිනිස්සු පන්සලෙන් ඈත්වෙනවා. ඒ හාමුදුරුවන්ගෙ ජඩ වැඩ නිසා විතරක් නෙවෙයි.

    දැං පන්සල් වල හාමුදුරුවරු මොනාද කරන්නෙ? මිනිස්සුන්ට නිවන් යන්න පාර කියලා දෙනවද?
    නෑ. පන්සලෙන් කෙරෙන්නෙ මිනිස්සුන්ව සසරෙ තවත් සැප විඳින්න නම් පිං කරන්න ඕනෙ කියන බොරු මතයක් හදලා සසරෙ තවත් දුර එක්ක යන එක.

    බෞද්ධ දර්ෂණයට අනුව පිං කලා කියලා නිර්වාණාවබෝධය ඇති වෙන්නෙ නෑ. මම දන්න විදියට ඒකට භාවනායෝගීව හිත දියුණු කරන්න ඕනෙ. ඔය ඇත්ත කියලාදෙන හාමුදුරුවො කීයෙන් කීදෙනෙක්ද දැං ඉන්නෙ?

    හැමුදුරුවො බලන්නෙ පන්සලට ගියාම ආවාසගේ තට්ටු දෙකට ගහන්න, පන්සලට බාත්රූම් එකක් හදාගන්න වගේ දේවල් වලට දායකයන්ගෙන් සල්ලි කඩා ගන්න. අන්ධභක්තිය තියන අය ඉතිං නිවන් යන්න හැමුදුරුවො කියන පදේට නටනවා.

    නිවන් අවබෝධ කරගන්න විදිය හරියට මිනිස්සුන්ට කියලා දුන්නොත් හාමුදුරුවන්ට පැවැත්මක් නෑ. එතකොට ලාභ ප්‍රයෝජන නෑ මිනිස්සුන්ගෙන්. ඉතිං බොරු අටමගල ඇදබබා කරන්නෙ මිනිස්සුන්ව සසරෙ තවත් ඇදං යන්න පිං කලොත් සැප විඳින්න ලැබෙනවා කියලා බොරු ෆැන්ටසියකට අරන් යන එක.

    ඕවා බෞද්ධ පතපොතෙත් තිබ්බට මම නම් හිතන්නෙ නෑ බුදුහාමුදුරුවො ඔහොම සසර දික් කරගන්න ධර්මය ඇසුරු කරන්න කියලා දේශනා කලා කියලා. ඕවා එදා ඉඳං හාමුදුරුවරු එයාලගෙ පැවැත්මට දූෂණය කරපු බුදු දහමෙ තියන දේවල්.

    පිං කරන්න ඕනෙ. පස් පවින් වැලකිලා හිත දියුණු කරන් නිවන් අවබෝධ කරගන්න එක තමා දැං කරන්න තියෙන්නෙ. නැතුව පන්සල් ගිහිං මල් පහං පූජා කරලා එක දාලා ඇවිත් නිවං යන්න හිතනවනං ඒවා බොරු :P

    හැමදේම අනිත්‍ය ලෝකෙ බුදු දහමත් කාලෙක නැති වෙනවා. ඒක නිසා නොපමාව නිවන් අවබෝධ කරගන්න උත්සාහ කරන්න ඕනෙ ආගම් රැකිල්ල කෙසේ වෙතත් :yes:

    100% true.mita eha kiyanna deyak na :D