මචංලා, බොක්ස් ගිටාර් එකක body එක සහ strings අතර සාමාන්‍යයෙන් කොච්චර පරතරයක් තියෙන්න ඕනෙද?? මගේ එකේ පරතරේ වැඩී වගේ තේරෙනවා..... :dull::dull::dull::dull: ගොඩාක් තදට strings අල්ලන්න ඕනේ........ :(:(:(:(:(:( BUMP