ගිටාර් පාඩම්

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    crown eke balaha.......... hodata balala ganin ...used kiyana prashnayak naa ban ..tone eka hodai nam... mage gawa thibba yamaha ekak issara..eka pattai.,.mama gatthe used ..!! ape nagata dunnaa looba kamey baa ... :(

    Machan crown eke guitar hondaida banz..price kohomada danne na neda...:):)
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මචං...... මම ගත්ත Box guitar එකටත් nylon strings දාන්න පුලුවන්ද??

    ඇයි න්‍යලෝන් දාන්න හදන්නේ කැසිකල් ගිටාරය ක කැසිකල් ප්ලේ කරන්නයි එහෙම දාන්නේ ..:rolleyes:
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    macho mama c40 gaththe duty free 1n. eka nisa 7500-8000 vage thama giye. hariyatamanam gaana mathaka na. anika ban mama rata indan ena porakata kivve genath diyan kiyala. u salli gaththe na. gift 1k vidiyata labune.
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    macho mama c40 gaththe duty free 1n. eka nisa 7500-8000 vage thama giye. hariyatamanam gaana mathaka na. anika ban mama rata indan ena porakata kivve genath diyan kiyala. u salli gaththe na. gift 1k vidiyata labune.

    ade machan e ganada mewalath yanne ???? :confused:

    mata hariyatama price ekai ganna hoda thanakui kiyannakooo :confused:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    as a Primary Student dont use Youtube or any other Tutorials for learn Basics.because those things good for brush up ur skills. first of all find a good teacher and learn Basics.u know if u started to even hold the Guitar Strings Wrongly,u will never able to change it.my Opinion is learn form a Teacher who has better Knowledge about Guirat .
     
    skcolombage

    Active member
  • Aug 11, 2007
    1,238
    15
    38
    In your heearts
    Machan denna puluwan hondama advise eka thamai, piliwalakata mula indala practice karanna.. guitar is easy to play by strucking it! But to make great sounds and make others believe that you are good with the guitar takes some time and patience! so be cautious of the first few weeks cause those are the toughest! and i dont think youtube is a graet tutor! I think u should look into some theory first!
     
    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    පුලුවන්,ඈයි මචන් උබ finger style ද play කරන්න හදන්නනෙ?

    දන්නේ නැති ඒවා අහලා චාටර් කරන්න එපා බං..........:oo::oo::oo::oo::oo::oo:
    නෑ මචං නයිලෝන් strings දැම්මාම පට්ට quality කිව්ව හින්දා දාලා බලන්න ඇහුවේ........ මොකද්ද මචං finger style කිව්වේ??
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ

    දන්නේ නැති ඒවා අහලා චාටර් කරන්න එපා බං..........:oo::oo::oo::oo::oo::oo:
    නෑ මචං නයිලෝන් strings දැම්මාම පට්ට quality කිව්ව හින්දා දාලා බලන්න ඇහුවේ........ මොකද්ද මචං finger style කිව්වේ??

    නොදන්න දෙයක් නෙමේ මචන් මම කීවෙ,,,මම දන්න දෙයක් මචන්,,මුලු සින්දුවම පිරිලා යන්න ගිටාර් එකෙන් දාන්න පුලුවන් වෑඩක් ගෑන කිවෙ...එත් ඈගිලි එලකිරි වගෙ වෑඩ කරන්න ඔනි මචන් ..ටිකක් අත හුරු උනාම මෙක සිම්ප්ල්

    හොදට බලපන් මචන් පික් එකෙන් හෑම ස්ට්‍රින් එකකටම ටච් වෙනවට වඩා තනි තනි ස්ට්‍රින් එක ටච් වෙද්දි තියෙන ලස්සන

    පික් එකෙන් මෙහෙම ස්ට්‍රිග් වලට තනි තනියෙන් play කරන්න අමරුයි මචන්,,,

    Last edited:

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28

    නොදන්න දෙයක් නෙමේ මචන් මම කීවෙ,,,මම දන්න දෙයක් මචන්,,මුලු සින්දුවම පිරිලා යන්න ගිටාර් එකෙන් දාන්න පුලුවන් වෑඩක් ගෑන කිවෙ...එත් ඈගිලි එලකිරි වගෙ වෑඩ කරන්න ඔනි මචන් ..ටිකක් අත හුරු උනාම මෙක සිම්ප්ල්

    හොදට බලපන් මචන් පික් එකෙන් හෑම ස්ට්‍රින් එකකටම ටච් වෙනවට වඩා තනි තනි ස්ට්‍රින් එක ටච් වෙද්දි තියෙන ලස්සන

    පික් එකෙන් මෙහෙම ස්ට්‍රිග් වලට තනි තනියෙන් play කරන්න අමරුයි මචන්,,,

    පට්ටම පට්ට පට පට......... එළකිරි..... Thanks machan....
     
    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    elamakiri thread ekak machooo.....
    kattiya dena sahayogaya maaraiiii... :yes::yes::yes:
    mamath asai play karanna .... eth tama be... :baffled::baffled::baffled: danna kattiya tawa kiyala denna.... one day we'll able to play machoo
    :yes::yes::yes:
     
    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    මචංලා, බොක්ස් ගිටාර් එකක body එක සහ strings අතර සාමාන්‍යයෙන් කොච්චර පරතරයක් තියෙන්න ඕනෙද?? මගේ එකේ පරතරේ වැඩී වගේ තේරෙනවා..... :dull::dull::dull::dull: ගොඩාක් තදට strings අල්ලන්න ඕනේ........ :(:(:(:(:(:(
     
    BUMP
     
    DJ_Lasith

    Active member
  • Apr 10, 2011
    550
    57
    28
    ගෙදර
    මචංලා...... මගේ ඇඟිලි ටිකක් මහතයි...... :dull::dull::dull::dull::dull: ඒක හින්දා play කරද්දි strings හරියට අල්ලන්න අමාරුයි..... :(:(:(:(:(:(:(:( උපදෙසක් දීපල්ලකෝ මේක හරියට ඉගෙන ගන්න.......................

    Machan Oya awula matath thiyanawa oya awula....chords laga laga thiyana songs play karana kota Chords dapu ekawa maragena marenna hithenawa

    Danna ekek help ekak diyannko.. meka mara awulak banzzzzzzz.....
    samahara welawata music epa wenawa.............:P:P:P:P:no::no::no:
     
    BuMp