ගිටාර් පාඩම්

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    යාළුවනේ මට පොඩි උදව්වක් ඕනි

    මට ගිටාර් පාඩම් ටිකක් තියෙනව නම් දෙන්න.
    ලඟදි ගිටාර් එකක් ගත්තා (Yamaha C40)..
    ගත්ත නම් දැන් ඉගෙන ගන්නත් ඕනි නෙ. :D
    මේ දවස් වල youtube බලල ටිකක් ඉගෙන ගන්න උත්සාහ කරනවා..
    ඒත් නවකයෙක් කියන්නෙ අමුම අමු කෝඩු නිසා අමාරුයි මචංලා :baffled:

    පුළුවන් නම් ඔයාල දන්න lessons ටිකක් මෙතන පෝස්ට් කරනවද
    බොහොම ස්තුතියි
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,527
    6,002
    113
    machan.. jude lakshman kiyala eke ku ge pothak thiyanawa. guitar poth.. eka hondai..math eken thama igena gaththey.. mulin major chords gahala, minor chords tika igena gaththama ona reddak gahanna puluwan.. mulin ma chords allana purudu weyan.. eeta passe sindu gahanna puluwan.. muladi epa wenawa.. eth sinduwak 2 gaha gena ddi hari yanwa..

    4/4 beat eka mulin igena ganna.. eeta passe major chords igena gena.. ey chords walin sindu gahanna. nil ahas thalae wage ela patan ganna.. chords hondata maru karanna purudu wenne tika kalayak gahu wama thama
     
    • Like
    Reactions: චගු

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    c Major
    d Major
    e Major
    g Major
    a Major

    d Minor
    e Minor
    a Minor
    b Minor

    ඔය කෝඩ්ස් ටික මුලින්ම ඉඟන ගනින් ඕව තමයි ගිටාර් එකෙන් ගහන්න පුළුවන් ලේසිම කෝඩ්ස් සහ ගොඩක් සින්දු යන්නේ ඔය කෝඩ්ස් ටිකෙන් :)

    පුළුවන් තරම් ගිටාර් එක ප්‍රැක්ටිස් කරපං (practice makes you perfect)

    Code:
    [URL]http://www.all-guitar-chords.com/[/URL]

    ඔය සයිට් එකෙන් කෝඩ් ශේප්ස් බලාගන්න පුළුවන් ;)

    ඕකේ "X" අකුරක් තියන ස්ට්‍රින්ග්ස් වල තේරුම ඒ ස්ට්‍රින්ග් එක ප්ලේ කරන්න එපා කියන එක
     
    • Like
    Reactions: චගු

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    machan.. jude lakshman kiyala eke ku ge pothak thiyanawa. guitar poth.. eka hondai..math eken thama igena gaththey.. mulin major chords gahala, minor chords tika igena gaththama ona reddak gahanna puluwan.. mulin ma chords allana purudu weyan.. eeta passe sindu gahanna puluwan.. muladi epa wenawa.. eth sinduwak 2 gaha gena ddi hari yanwa..

    4/4 beat eka mulin igena ganna.. eeta passe major chords igena gena.. ey chords walin sindu gahanna. nil ahas thalae wage ela patan ganna.. chords hondata maru karanna purudu wenne tika kalayak gahu wama thama

    :yes:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මමත් Guitar එක ගත්ත දවස් වල සෑහෙන්න හෙව්ව බන්. Beginners lataහරිම අමාරුයි..
    මේ සයිට් එක මට මාර Help එකක් උනා.
    Videos , photos වගේ අඩුයි මුලදි Articles තමා තියෙන්නේ..
    සරලවම කියල දෙනව පියවරෙන් පියවර

    http://guitar.about.com/library/weekly/aa071200a.htm

    me lesson 1 , digatama kiyawan yanna puluwan machan.. :)
     
    • Like
    Reactions: චගු

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    එළ එළ මාත් වැඩේට අත ගහන්න ඉන්නේ........... :yes::yes::yes::yes::yes::yes:

    ගිටාර් එකක් තෝර ගන්නේ කොහොමද කියලා කියපල්ලකෝ..... කඩේට ගිහිල්ලා චොර වෙන්න බෑනේ........ :oo::oo::oo::oo:
     
    • Like
    Reactions: චගු

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    එළ එළ මාත් වැඩේට අත ගහන්න ඉන්නේ........... :yes::yes::yes::yes::yes::yes:

    ගිටාර් එකක් තෝර ගන්නේ කොහොමද කියලා කියපල්ලකෝ..... කඩේට ගිහිල්ලා චොර වෙන්න බෑනේ........ :oo::oo::oo::oo:

    yamaha වගේ ගිටාර් එකක් ගන්න බලපන්
    ඒවා ඉතින් එච්චර තෝරන්න දෙයක් නෑ
    හැබැයි හොඳම දේ තමයි ගිටාර් ගහන කෙනෙක් එක්කන් යන එක :)
     
    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    yamaha වගේ ගිටාර් එකක් ගන්න බලපන්
    ඒවා ඉතින් එච්චර තෝරන්න දෙයක් නෑ
    හැබැයි හොඳම දේ තමයි ගිටාර් ගහන කෙනෙක් එක්කන් යන එක :)

    Thanks Machan.....
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    ගොඩාක් ස්තුතියි මචන් ලා..
    පූසා ඇන්ඩ් චගු කියල අලුත්ම ගිටාර් ගෘප් එකක් ලඟදීම බලාපොරොත්තුවන්න
    :lol: :lol:
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    එළ එළ මාත් වැඩේට අත ගහන්න ඉන්නේ........... :yes::yes::yes::yes::yes::yes:

    ගිටාර් එකක් තෝර ගන්නේ කොහොමද කියලා කියපල්ලකෝ..... කඩේට ගිහිල්ලා චොර වෙන්න බෑනේ........ :oo::oo::oo::oo:

    yamaha වගේ ගිටාර් එකක් ගන්න බලපන්
    ඒවා ඉතින් එච්චර තෝරන්න දෙයක් නෑ
    හැබැයි හොඳම දේ තමයි ගිටාර් ගහන කෙනෙක් එක්කන් යන එක :)

    ඔව් මචන්.. මම ගියෙත් Yamaha music Center එකට.
    එතන ටිකක් කළු මහත ඩයල් එකක් ඉන්නව.. ඌ හොඳයි මචන්.. ගිටාර් එකක් ගන්න කලින් දැන ගත යුතු දේ දන්නෙ නැති නම් අහපන්.. ඉවසීමෙන් කියල දෙනව.

    මම ගත්තෙ Yamaha C40 ගිටාර් එකක් .. රු 12500. Easy payment scheme එකක් තියෙනව credit cards වලට.
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    චගු;11813197 said:
    ඔව් මචන්.. මම ගියෙත් Yamaha music Center එකට.
    එතන ටිකක් කළු මහත ඩයල් එකක් ඉන්නව.. ඌ හොඳයි මචන්.. ගිටාර් එකක් ගන්න කලින් දැන ගත යුතු දේ දන්නෙ නැති නම් අහපන්.. ඉවසීමෙන් කියල දෙනව.

    මම ගත්තෙ Yamaha C40 ගිටාර් එකක් .. රු 12500. Easy payment scheme එකක් තියෙනව credit cards වලට.

    :yes:
     
    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    මචංලා...... මගේ ඇඟිලි ටිකක් මහතයි...... :dull::dull::dull::dull::dull: ඒක හින්දා play කරද්දි strings හරියට අල්ලන්න අමාරුයි..... :(:(:(:(:(:(:(:( උපදෙසක් දීපල්ලකෝ මේක හරියට ඉගෙන ගන්න.......................
     
    shaviha34

    Member
    Oct 26, 2008
    1,492
    132
    0
    ඇයි එන්න ද?
    මචංලා...... මගේ ඇඟිලි ටිකක් මහතයි...... :dull::dull::dull::dull::dull: ඒක හින්දා play කරද්දි strings හරියට අල්ලන්න අමාරුයි..... :(:(:(:(:(:(:(:( උපදෙසක් දීපල්ලකෝ මේක හරියට ඉගෙන ගන්න.......................

    handai garippuwai use karapan :P