මචන් පිටකොටුවේ සි සංගීත කියල කඩයක් තියෙනවා එකේ බලපන්

ගිටාර් ගහන කෙනෙක්ව එක්කගෙන පලයන් ගන්න
ඒත් yamaha වගේ එකක් ගන්නවනං ඉතින් තනියෙන් ගියාට කමක් නෑ
ලෙෆ්ට් හෑන්ඩ් ගිටාර් ගැනනම් දන්නේනෑ පික් ගාර්ඩ් එක වෙනස් කරලා ගන්න තැනින් ලෙෆ්ට් හෑන්ඩ් කරලා දෙයි එහෙම පුලුවන්නම්![]()
uba guitar play karanawada?



කරා
මං පුටුව උඩින් ජම්ප් එකක් දාන්න ගිහින් ගිටාර් එක කැඩුන
මේ පාර ලංකාවට ගියාම එකක් අරගන්න ඕන![]()
U can learn with internet.I wish you all the best
http://www.8notes.com/guitar_chord_chart/Gm.asp
http://www.chords-lanka.com
Ubata Gedara Nikan Play Karanna Nam Chineese STARSON Guitar 1k Ganin. Eka Hodai. Ganath Adui.![]()