ගිටාර් හෙල්ප්

1992buwa

Member
Apr 20, 2012
544
34
0
Gedara
මචන් මට ගොදරදි ප්ලේ කරන්න පුරුදු වෙන්න හොද BOX ගිටාර් බ්රෑන්ඩ් එකක් කියපන්.ලෙෆ්ට් හෑන්ඩ් එකෙන් ප්ලේ කරන ගිටර් ලන්කවේ කොහෙද තීන්නෙ?
 
Last edited:

rusaku

Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    මචන් පිටකොටුවේ සි සංගීත කියල කඩයක් තියෙනවා එකේ බලපන්
     

    1992buwa

    Member
    Apr 20, 2012
    544
    34
    0
    Gedara
    මචන් පිටකොටුවේ සි සංගීත කියල කඩයක් තියෙනවා එකේ බලපන්

    Chines ewa nam wadak na ban.normal price ekakata sound hoda ekak.mata nikan gedara play karanna igena ganna.
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ගිටාර් ගහන කෙනෙක්ව එක්කගෙන පලයන් ගන්න
    ඒත් yamaha වගේ එකක් ගන්නවනං ඉතින් තනියෙන් ගියාට කමක් නෑ
    ලෙෆ්ට් හෑන්ඩ් ගිටාර් ගැනනම් දන්නේනෑ පික් ගාර්ඩ් එක වෙනස් කරලා ගන්න තැනින් ලෙෆ්ට් හෑන්ඩ් කරලා දෙයි එහෙම පුලුවන්නම් :cool:
     

    1992buwa

    Member
    Apr 20, 2012
    544
    34
    0
    Gedara
    ගිටාර් ගහන කෙනෙක්ව එක්කගෙන පලයන් ගන්න
    ඒත් yamaha වගේ එකක් ගන්නවනං ඉතින් තනියෙන් ගියාට කමක් නෑ
    ලෙෆ්ට් හෑන්ඩ් ගිටාර් ගැනනම් දන්නේනෑ පික් ගාර්ඩ් එක වෙනස් කරලා ගන්න තැනින් ලෙෆ්ට් හෑන්ඩ් කරලා දෙයි එහෙම පුලුවන්නම් :cool:

    uba guitar play karanawada?
     

    1992buwa

    Member
    Apr 20, 2012
    544
    34
    0
    Gedara
    කරා :dull:
    මං පුටුව උඩින් ජම්ප් එකක් දාන්න ගිහින් ගිටාර් එක කැඩුන :(
    මේ පාර ලංකාවට ගියාම එකක් අරගන්න ඕන :baffled:

    uba kalin eka gatthe kiyada.
    Ah mihiri inne lankawe neweda
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    left2nam tekak adui, ganath samahara weta wadi weai, pic guard1 nathi guitar1 arun string teka maru karapan, natham right hand1n purudu weyan, uba mula edalama patan ganna nesa amaru wena 1k ne

    uba keyakata wageda balanne, mage1th denna hethan inne, pm1 dapan ube gana keyala
     
    • Like
    Reactions: 1992buwa

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    gannawanam eka para yamaha wage 1k ganin. Yamaha F310 1k ganna puluwan wei 15th 17th athara wage. chainese nam 8th 10th athara wage ganna puluwan.
     
    • Like
    Reactions: 1992buwa

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ගන්නවනම් අඩුවට තියනවා සායි සංගිත් ‍එකේ බ්‍රැනඩ් එකනම් මතක් නැහැ...කොමහරි 8500 වගේ වෙයි....
     
    • Like
    Reactions: 1992buwa