බකුනා;17193067 said:
මම මේ සබ්ජෙක්ට් එකට අලුත්
කොඩ් එකක්නම් ගේමක් දීල අල්ල ගන්න පුලුවන්. ඒත් මේ ටැබ් කියවන්නෙ කොහොමද ?
සාම්පල්
ගිටාර් ටැබ් කියවන විදිය සරලව කියල දෙන්න පුලුවන්ද
Tab ekey thiyenne gutar strings 6 piliwelata........E1 kiyanne heenima string eka.....E6 kiyanne guitar ekey umbey oluwa paththata thiyene mahathama string eka...
Tab ekey E1,B2,G3,D4,A5 and E6 thiyenne guitar ekey wageyma palleha indala udatai.....
eka eka string eka uda thiyene number eka play karanne oney Fret number ekai
eg.: 3rd string eka uda number 7 kiyanne G3 ekey 7th fret eka allapan kiyalai...
Menne mekai simple scene eka purudu unaama