ගිටාර් හෙල්ප්

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,936
    15,590
    113
    Somewhere in this world
    මට පට්ට ආසයි ගිටාර් එකක් ගන්න හොද ගිටාර් එකක් කියන්නකෝ ගන්න බ්‍රෑන්ඩඩ් බජට් එක 20ක් ඒ අතරෙ හොද එකක් පොඩ්ඩක් වැඩි උනත් කමක් නෑ 25කට වගේ
     

    radical_j

    Active member
  • Dec 19, 2008
    226
    30
    28
    Colombo
    Y
    මට පට්ට ආසයි ගිටාර් එකක් ගන්න හොද ගිටාර් එකක් කියන්නකෝ ගන්න බ්‍රෑන්ඩඩ් බජට් එක 20ක් ඒ අතරෙ හොද එකක් පොඩ්ඩක් වැඩි උනත් කමක් නෑ 25කට වගේ
    Yamaha F 310 eka hondai. me dawas wala 21,000 wage tiyenawa Daraz and Yamaha eke.
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    Y

    Yamaha F 310 eka hondai. me dawas wala 21,000 wage tiyenawa Daraz and Yamaha eke.
    meka thama thiyenne bn branded ekakt oya budget ekat, habai used evath thiyenw branded oya ganan walat, evath loku aulak na
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    Y

    Yamaha F 310 eka hondai. me dawas wala 21,000 wage tiyenawa Daraz and Yamaha eke.
    meka ganna epa bn.indonisia eka thiyenne lanakwe.guitar shop walin ahala balapan repair ena hati dan ena ewaye.sound hoda ekak ganin chinese ekak hari balala.pannipitiye prasangi eken mn gaththa deviser kiyala ekak.quality sound.f310 ekath ekka compare karala gaththe sir kenek ekka ghn.nathnam japan used ekak ganin.habai badu enne na dan
     
    • Like
    Reactions: nkt

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,141
    67,467
    113
    Kivvamai matak une mageth dekak tiyenawa open kare ne awurudu dekakin wage :sorry:
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    ubata guitar gahanna puluwan da? ehema naththam igana gannada? beginner nam fingerstyle, classical ehemath igana ganna ona nam classical gutar ekak ganin. aduma eka yamaha c40. 16k wage wenne. habayi ara echostic tone eka nam enne na.
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    898
    1,461
    93
    Beginnerslata oya ganata itin YAMAHA F310 Acoustic (metal strings) ekai, YAMAHA C40 classical (nylon strings) ekai thama machan branded ewata tiyenne. Awula tiyenne owwa dan enne indonesia eka. Japan eka nam enne naha man danna widiyata.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,870
    1
    60,767
    113
    Mother Earth
    සින්දු කියන්න බැරි අයට ගිටාර් ගන්න එක හොඳ නැද්ද ?
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    කෝඩිස් ටික ඉගන ගන්න ඉන්දියන් අඩුවට තියෙන එකක් ගනින්. පස්සේ pro වෙනකොට පුළුවන් හොඳ එකකට යන්න.