ගිටාර් help

roba "chama"

Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    සුබ අලුත් අව්රිද්දක් වේවා හැමෝටම :):):)

    මචන්ලා මට හෙන ආසාවක් තියනවා ගිටාර් එකක් play කරන්න...ඉතින් මේපාර බෝනස් එකේ rs 6000 ක් ඉතිරි කරගත්තා...ගිටාර් එකක් ගන්න..මගේ budget එකට 6000-6500 ඒ ගානට හොද ගිටාර් එකක් ගන්න පුලුවන්ද? ikman එකේ බැලුවා 2ක් තියනවා මගේ ගානට set වෙන..
    මට දැනගන්න ඕනි බන් ගිටාර් එකක් ගන්නකොට බලන්න ඕනි දේවල්..මොකෝ මම මෙලෝ දෙයක් දන්නා මේ ගැන..මට ඉගෙනගන්න එක්කම තමා ගන්නේ...

    මෙන්න ලින්ක් දෙක
    https://ikman.lk/en/ad/box-guitars-for-sale-colombo-36

    https://ikman.lk/en/ad/acoustic-box-guitars-for-sale-colombo-17

    මේවා හොදිද?....මේ ගානට ගන්න එක පාඩුද? මචන්ලා ගිටාර් ගැන දන්නා වෙඩ්ඩො පොඩි help එකක් දෙන්නකෝ...
     
    Last edited:

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    මචන්ලා ගිටාර් ගැන දන්නා වැද්දෝ පොඩි help එකක් දෙන්න
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,942
    4,528
    113
    ikman eke tiyena ewa aathel ekak gane ok. long term use ekata recommend kerane na. crown eke balapan used old susuki/yamaha guitars tiyenawa
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,645
    3,357
    113
    Bandarawela
    Ube thanama thamayi awruddata kalin maath hitiye.Balanna nogiya guitar ekak na e kaale.A athdakeemen nam man kiyanne 6000 ewa ganna epa.Mehema kiyanna hethu godak thiyenawa.Dan shop eke inne.Passe wistara karannam onanam.Aduma used karapu Yamaha F310k wath ganin.

    Kohoma hari 8000kata acoustic ekak ganna hitiya man antimata gatte 25k deela Yamaha Electric ekak. Kiriye Shan sahenna udaw kara me wadeta.
     
    :)
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    උබේ ගිටාර් එක විකුන ගන්න පබ්ලිසිටි එකක් දෙනවා නේ ...