..::[ගිණිඅවි නිපදවන නගරය (Darra Adam Khel)]::..

acPower

Junior member
  • Feb 19, 2015
    101
    13
    18
    Colombo
    මාත් හෙන ආසයි බන් මෙ සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න කොහෙද ඉතින් මෙහේ ආසවකට ඉගෙන ගන්නවත් මෙහෙම කෝස් එකක් නෑ නෙහ්
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    උන්ගේ රුපවාහිනියේ උදේට යනව ඇති "අද අපි බලමු ගෙදරදීම ඉතාම අඩු මුදලින් ඉවත දාන ද්‍රව්‍ය පාවිච්චි කරලා තුවක්කුවක් සාදන විදිහ" කියල වැඩසටහන් :D


    :lol::lol: යකඩ ගොඩක් පේන්න බැරුව ඇති මුන්ට උස්සන් ඇවිල්ල හදනවා ඇති :D
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    කාලෙකින් දැක්කෙ මචං උබෙ අලුත් ත්රෙඩ් එකක් ..!
    එලකිරි !
     
    • Like
    Reactions: Executer

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    unta nikan wadu wada wage athi. tfs
    11.gif


    :rofl: ඔව් බන් යකඩයක් පේන්න බැරුව ඇති උස්සන් ඇවිල්ල තුවක්කුවක් හදනවා ඇති ඕකුන් :yes::yes: