ගිණිසිසිල

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    පට්ට බන් ඒකනම් මටත් කරලා බලන්න ආසයි. රේසර් බෝලයක් හොයන් වැඩේට එන්ටර් වෙන්න ඕන. අයිස් ක්‍රීම් පෙට්ටියකට වතුර පුරවලා අයිස් කුට්ටිය හදා ගන්න පුළුවන්..:love2:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,979
    113
    පට්ට බන් ඒකනම් මටත් කරලා බලන්න ආසයි. රේසර් බෝලයක් හොයන් වැඩේට එන්ටර් වෙන්න ඕන. අයිස් ක්‍රීම් පෙට්ටියකට වතුර පුරවලා අයිස් කුට්ටිය හදා ගන්න පුළුවන්..:love2:
    විනිවිද පේන්න නන් මම හිතන්නෙ උණුවතුරද කොහෙද කෙලින්ම කූල් කරන්න ඕනි. හොයල බලපන් මට හරියටම මතක නෑ
     
    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    ගිණිසිසිල කියල මන්තරයක් තියෙනවා දේවාල වල ගිණි පාගන්න යන්න කලින් මතුරන.

    ගිණිසිසිල කියලා වැඩිහිටි කාම සඟරාවකුත් තිබ්බා මම පැටි කාලේ.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    ගිණිසිසිල කියල මන්තරයක් තියෙනවා දේවාල වල ගිණි පාගන්න යන්න කලින් මතුරන.
    කාලෝ ෆොන්සේකා ඒක කියලා ගිහින් තමයි පෑගුවෙ
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    අයිස් කැටෙකුත් දැක්කම එකපාරටම මතක් වුනේ කොකාකෝලා ගිණිසිසිල පරණ ඇඩ්