විනිවිද පේන්න නන් මම හිතන්නෙ උණුවතුරද කොහෙද කෙලින්ම කූල් කරන්න ඕනි. හොයල බලපන් මට හරියටම මතක නෑපට්ට බන් ඒකනම් මටත් කරලා බලන්න ආසයි. රේසර් බෝලයක් හොයන් වැඩේට එන්ටර් වෙන්න ඕන. අයිස් ක්‍රීම් පෙට්ටියකට වතුර පුරවලා අයිස් කුට්ටිය හදා ගන්න පුළුවන්..![]()
THANKS MACHOවිනිවිද පේන්න නන් මම හිතන්නෙ උණුවතුරද කොහෙද කෙලින්ම කූල් කරන්න ඕනි. හොයල බලපන් මට හරියටම මතක නෑ
කාලෝ ෆොන්සේකා ඒක කියලා ගිහින් තමයි පෑගුවෙගිණිසිසිල කියල මන්තරයක් තියෙනවා දේවාල වල ගිණි පාගන්න යන්න කලින් මතුරන.
එකේ වීඩියෝ තියෙනවා. හරක් මස් කළා අරක්කු බිලා ගියේ.කාලෝ ෆොන්සේකා ඒක කියලා ගිහින් තමයි පෑගුවෙ
