ගිණි අවි සහ ගිණි කෙලි..අළුත්ම මාලා නාටකය..

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
කතාවෙ පට්ට ගතිය ටික ටික අඩු වෙනවා වගෙ:rolleyes:
දැන් නිකන්ම දෙමල ෆිල්ම් එකක් වගෙ වෙලා
:dull:
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle

හිතෙන්නෙ නැද්ද කතාව ටිකක් වටෙ යනවා වගෙ
වෙනදා වගෙ නෙමෙයි දැන් එක කොටසක් හරියට ගත්තොත් විනාඩි 5කට විතර අඩු කරන්න පුලුවන්:dull:
 

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    හිතෙන්නෙ නැද්ද කතාව ටිකක් වටෙ යනවා වගෙ
    වෙනදා වගෙ නෙමෙයි දැන් එක කොටසක් හරියට ගත්තොත් විනාඩි 5කට විතර අඩු කරන්න පුලුවන්:dull:

    ඔව් ඔව්..කීයක් හරි හොයා ගන්නත් එපැයි බන්...:eek:
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    Episode 45 23rd June 2014

    Episode 45 23rd June 2014



    :confused::confused:

    අද තුම්මුල්ලෙ පද්මෙගේ අවසානයද....?:eek:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    shriyanthaya galapenne naha ban mekata,awulak naha
    gobba mega balana ewuta oni me wage overacting parawal thamai.