මචන්ලා පුලුවන් නම් මට සොයිසා කියන ඇමති කව්ද කියලා හොයල දීපන්කො







අය්යෝ පද්මේ.. දැන් ඉතින් බලල වැඩක් නැ. මම හිතුවේ නැ පද්මේට මේ වගේ අවසානයක් ලැබේවි කියල.
පද්මෙ කියන්නෙ කොටියාගොඩ රංජිට, අර පැටී කියලා හිටියෙ නොයෙල් අමරසිංහ. සොයිසා කියන්නෙ සිරිසේන කුරේ නෙමෙයි. ගිනි අවි සහ ගිනි කෙළි පොත බැලුවනම් තේරෙයි. සැම්සන් කියලා චරිතයක් පොතේ තියෙනවා. එක තමයි සිරිසේන කුරේ. කමල්හසන් කියලා චරිතයක් පොතේ තියෙනවා. ඒ සොත්ති උපාලි.







Lassana Drama eka,,,,,,,,,,,
Etthatama Thummulle Padme kiyala kenek ediye nehe neda ,,,,,,,,,man ge sebee name eka mokakda
Anika emathita enna kena Ga........... Kolu........... nemei neda eyage puthek meruwe nehe neda ,,,,,,,,,,,,,, Weerasinge mallawaarachige puthekwanam oya kale meruwa neda,,,,,,,,,,,,,,,, kathawa poddak aul wage neda![]()
padme kiyanne-soththi upali
zoysa kiyanne-sirisena cooray
මල්ලි අපිට අපි මල්ලිට.තුන්මුල්ලෙ පද්මෙ කියන්නෙ සැබෑ චරිතයක්. ගිනිඅවි සහ ගිනිකෙලි කියන පොතේ තියෙන්න ඇත්තටම අපේ රටේ සිදූඋන සිදුවීම් මාලාවක්. සියලුම චරිත පනපිටින් සිටි අය.
සොයිසා = හිටපු අමාත්‍ය වීරසින්ග්හ මල්ලිමාරච්චි මහතා.
එතුමගේ ගාතනයට ලක්වූ පුත්‍රය - ජයන්ත මල්ලිමාර්ච්චි.(හෙතුව - තවත් අමාත්‍යවරයකුගෙ දියනියක් හා සම්බන්ද්යි)
