ගිණි අවි සහ ගිණි කෙලි..අළුත්ම මාලා නාටකය..

DevilRox

Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    අය්යෝ පද්මේ.. දැන් ඉතින් බලල වැඩක් නැ. මම හිතුවේ නැ පද්මේට මේ වගේ අවසානයක් ලැබේවි කියල.
     
    susanthagsmb

    Member
    Nov 23, 2007
    97
    1
    0
    Lassana Drama eka,,,,,,,,,,,
    Etthatama Thummulle Padme kiyala kenek ediye nehe neda ,,,,,,,,,man ge sebee name eka mokakda
    Anika emathita enna kena Ga........... Kolu........... nemei neda eyage puthek meruwe nehe neda ,,,,,,,,,,,,,, Weerasinge mallawaarachige puthekwanam oya kale meruwa neda,,,,,,,,,,,,,,,, kathawa poddak aul wage neda :angry::angry::angry::angry::angry:
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    අය්යෝ පද්මේ.. දැන් ඉතින් බලල වැඩක් නැ. මම හිතුවේ නැ පද්මේට මේ වගේ අවසානයක් ලැබේවි කියල.

    පොතෙ තියෙන්නෙ අවසානය මේ විදිහට තමයි
     
    taps

    Member
    Dec 14, 2012
    78
    7
    0
    තලන්ගම උන්ට මොකද උනේ. උන් නම් නියම තිරිසන් මැරයෝ මෙ කතවෙ විදියට jvp කරා කියලා බිල්ලො විදියට ඇවිත් පොඩි කොල්ලො අරන් ගිහින් මරන්න සම්බන්ද උන් මොනව උනත් පද්මෙගෙ අනිත් උන්ගාව නැති හොන්ද පැත්තක් තිබ්බා....
     
    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    පද්මෙ කියන්නෙ කොටියාගොඩ රංජිට, අර පැටී කියලා හිටියෙ නොයෙල් අමරසිංහ. සොයිසා කියන්නෙ සිරිසේන කුරේ නෙමෙයි. ගිනි අවි සහ ගිනි කෙළි පොත බැලුවනම් තේරෙයි. සැම්සන් කියලා චරිතයක් පොතේ තියෙනවා. එක තමයි සිරිසේන කුරේ. කමල්හසන් කියලා චරිතයක් පොතේ තියෙනවා. ඒ සොත්ති උපාලි.
     
    susanthagsmb

    Member
    Nov 23, 2007
    97
    1
    0
    කතාවෙ හැටියට පද්මෙ මෙරෙන්නේ 89.03.15 ,,,,,,,,,, ඊළග කෙටසේදි පද්මෙගෙ සහෝදරයා එන්නේ මස 6 කට පස්සේ .
    එතැනදී radio එකේ යනවා Pramadasa ජනදිපති වරණය දිනුව කියල ඒ කියන්නේ 89 september විතර වගේ කාලෙනෙ .
    ඒත් Pramadasa වෙන්නේ 1989.01.02 දා . එක නිසා කතාවේ පොඩි ප්‍රශ්නයක් තියනවා නේද ?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පද්මෙ කියන්නෙ කොටියාගොඩ රංජිට, අර පැටී කියලා හිටියෙ නොයෙල් අමරසිංහ. සොයිසා කියන්නෙ සිරිසේන කුරේ නෙමෙයි. ගිනි අවි සහ ගිනි කෙළි පොත බැලුවනම් තේරෙයි. සැම්සන් කියලා චරිතයක් පොතේ තියෙනවා. එක තමයි සිරිසේන කුරේ. කමල්හසන් කියලා චරිතයක් පොතේ තියෙනවා. ඒ සොත්ති උපාලි.

    උබ කියවන්නේ 2නි පොත ගැන

    සැම්සන් සිරිසේන කුරේ
    2එනියා කියන්නේ ප්‍රේමදාස

    සොයිසා

    වීරසිංහ මල්ලිමාරච්චි

    කෝට්ටේ හිටපු
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    කොහොමද බන් පද්මේ මැරුනේ.. කවුද මැරුවේ ?
     
    susanthagsmb

    Member
    Nov 23, 2007
    97
    1
    0
    කතාවෙ හැටියට පද්මෙ මෙරෙන්නේ 89.03.15 ,,,,,,,,,, ඊළග කෙටසේදි පද්මෙගෙ සහෝදරයා එන්නේ මස 6 කට පස්සේ .
    එතැනදී radio එකේ යනවා Pramadasa ජනදිපති වරණය දිනුව කියල ඒ කියන්නේ 89 september විතර වගේ කාලෙනෙ .
    ඒත් Pramadasa වෙන්නේ 1989.01.02 දා . එක නිසා කතාවේ පොඩි ප්‍රශ්නයක් තියනවා නේද ? :angry::angry::angry::angry::angry::angry::angry:
     
    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    Lassana Drama eka,,,,,,,,,,,
    Etthatama Thummulle Padme kiyala kenek ediye nehe neda ,,,,,,,,,man ge sebee name eka mokakda
    Anika emathita enna kena Ga........... Kolu........... nemei neda eyage puthek meruwe nehe neda ,,,,,,,,,,,,,, Weerasinge mallawaarachige puthekwanam oya kale meruwa neda,,,,,,,,,,,,,,,, kathawa poddak aul wage neda :angry::angry::angry::angry::angry:

    තුන්මුල්ලෙ පද්මෙ කියන්නෙ සැබෑ චරිතයක්. ගිනිඅවි සහ ගිනිකෙලි කියන පොතේ තියෙන්න ඇත්තටම අපේ රටේ සිදූඋන සිදුවීම් මාලාවක්. සියලුම චරිත පනපිටින් සිටි අය.

    සොයිසා = හිටපු අමාත්‍ය වීරසින්ග්හ මල්ලිමාරච්චි මහතා.
    එතුමගේ ගාතනයට ලක්වූ පුත්‍රය - ජයන්ත මල්ලිමාර්ච්චි.(හෙතුව - තවත් අමාත්‍යවරයකුගෙ දියනියක් හා සම්බන්ද්යි)
     
    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    padme kiyanne-soththi upali
    zoysa kiyanne-sirisena cooray

    පද්මෙ කියන්නෙ " ඇත්තම තුන්මුල්ලෙ පද්මෙ " තමා. සොත්ති උපාලිල ඊට පස්සෙ ආපු generation එක. එම genaration එකේ හිටිය මෝ* සුනිල් මහතා තවමත් සිටින අතර මම දන්නා අදුරන පුද්ගලයෙක්ද් වේ. මම දන්නා පරිදි අන් සියලු දෙනා මේ වන විට මියගොස් ඇත.
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    තුන්මුල්ලෙ පද්මෙ කියන්නෙ සැබෑ චරිතයක්. ගිනිඅවි සහ ගිනිකෙලි කියන පොතේ තියෙන්න ඇත්තටම අපේ රටේ සිදූඋන සිදුවීම් මාලාවක්. සියලුම චරිත පනපිටින් සිටි අය.

    සොයිසා = හිටපු අමාත්‍ය වීරසින්ග්හ මල්ලිමාරච්චි මහතා.
    එතුමගේ ගාතනයට ලක්වූ පුත්‍රය - ජයන්ත මල්ලිමාර්ච්චි.(හෙතුව - තවත් අමාත්‍යවරයකුගෙ දියනියක් හා සම්බන්ද්යි)
    මල්ලි අපිට අපි මල්ලිට. :cool: