ගිණි අවි සහ ගිණි කෙලි..අළුත්ම මාලා නාටකය..

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,790
    3,373
    113

    නැවත විකාෂය අරඹන කන් අපි ඉවරායි...පස්සෙ හමු වෙමුහොඳේ....සොත්ති උපාලි ආවෙ නෑ නේ...:shocked:

    10392289_10155601641530377_201440750564536499_n.jpg

    [/QUOTE]

    pabata wuna de ranjatat wela wage:eek:
    wada pitiye seen ekath pattu wela athi..:nerd:
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    ගිනිඅවි සහ ගිනිකෙළි ටෙලිනාට්‍ය ඊයේ දින සිට විකාශනය තාවකාලිකව නවතා ඇත. ජනවාරි 8 වන දින පැවැත්වෙන මැතිවරණය හේතුවෙන් මෙහි විකාශනය නවතා ඇති අතර මැතිවරණයෙන් පසුව ගිනිඅවි සහ ගිනිකෙළි ටෙලිනාට්‍ය නැවත 175 වන කොටසේ සිට විකාශනය වන බව අධක්ෂක තුමා දන්වා සිටී.
    ඔබ අප සියලුදෙනා ඉතා ආසාවෙන් නරඹන ගිනිඅවි සහ ගිනිකෙළි ටෙලිනාට්‍ය නැවත විකාශනය වනතුරු අපි සියල්ලෝම නොඉවසිල්ලෙන් බලාසිටිමු

    GiniAwisahaginikeli FB
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World

    :eek::eek:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කාගෙ බලපෑමටද මචන්ලා මේක නවත්තල තියෙන්නේ.. මෙව්වනම් මහා ගොන් වැඩ .. 88-89 කාලෙත් රණසිංහ ප්‍රේමදාස ආණ්ඩුව කාලේ මේ වගේ නාටියක් නැවැත්තුව හිටි ගමන්.
     
    :eek:
     
    නාට්ටියේ නම " අවසඳ "
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    ඔන්න හරිනේ එහෙනම්...

    ඔන්න හරිනේ එහෙනම්... කාලෙකට පස්සෙ අපි ඔන්න ආපහු ආවා...අද ඉඳලා ඔන්න දිගටම අපි ගිණි අවි පෙන්නනවා හොඳේ...:P:love: