නැවත විකාෂය අරඹන කන් අපි ඉවරායි...පස්සෙ හමු වෙමුහොඳේ....සොත්ති උපාලි ආවෙ නෑ නේ...
pabata wuna de ranjatat wela wage

wada pitiye seen ekath pattu wela athi..

නැවත විකාෂය අරඹන කන් අපි ඉවරායි...පස්සෙ හමු වෙමුහොඳේ....සොත්ති උපාලි ආවෙ නෑ නේ...

ගිනිඅවි සහ ගිනිකෙළි ටෙලිනාට්‍ය ඊයේ දින සිට විකාශනය තාවකාලිකව නවතා ඇත. ජනවාරි 8 වන දින පැවැත්වෙන මැතිවරණය හේතුවෙන් මෙහි විකාශනය නවතා ඇති අතර මැතිවරණයෙන් පසුව ගිනිඅවි සහ ගිනිකෙළි ටෙලිනාට්‍ය නැවත 175 වන කොටසේ සිට විකාශනය වන බව අධක්ෂක තුමා දන්වා සිටී.
ඔබ අප සියලුදෙනා ඉතා ආසාවෙන් නරඹන ගිනිඅවි සහ ගිනිකෙළි ටෙලිනාට්‍ය නැවත විකාශනය වනතුරු අපි සියල්ලෝම නොඉවසිල්ලෙන් බලාසිටිමු
GiniAwisahaginikeli FB

කාගෙ බලපෑමටද මචන්ලා මේක නවත්තල තියෙන්නේ.. මෙව්වනම් මහා ගොන් වැඩ .. 88-89 කාලෙත් රණසිංහ ප්‍රේමදාස ආණ්ඩුව කාලේ මේ වගේ නාටියක් නැවැත්තුව හිටි ගමන්.

කාගෙ බලපෑමටද මචන්ලා මේක නවත්තල තියෙන්නේ.. මෙව්වනම් මහා ගොන් වැඩ .. 88-89 කාලෙත් රණසිංහ ප්‍රේමදාස ආණ්ඩුව කාලේ මේ වගේ නාටියක් නැවැත්තුව හිටි ගමන්.
ammatasiri fattaneAWA AWA 175 AWA![]()
page eka vada karanne nathuva thibbane bn iyeth

කො මේ නූලේ අයිතිකාරයා, අප්ඩේට් කරන්න නැත්ද?