ගින්දරි බැලුවද මෙන්න

Rodney0000

Member
Apr 12, 2010
88
32
0
අඩු ගානේ upload කරපු එකාටවත් තෑන්ක්ස් කියනවද ඕකුන්.ගෑණු වගේ ඇදමයි හොයන්නේ..නෙදකින්.:lol:

Sira kathawa ban mata nm lassani gathi film eka:lol:
 

comsec

Member
Jun 22, 2006
635
22
0
පවුලේ කට්ටියම එකතු වෙලා ඉන්දියන් ගෑණුන්ගේ පස්සවල් නටවන හැටි බලන්න නම් උබලට ලැජ්ජාවක් නෑ නේද..අනේ බං උබලත්.සල්ලි දීලා ගන්නත් බෑ..කවුරු හරි එකෙක් අරගෙන උගේ කාලේ නාස්ති කරගෙන upload කරලා ලින්ක් එක දුන්නහමත් බාගෙන ඒකෙ ඇද හොයනවා..
ඉන්දියන් ගැනුන්ගේ පස්සවල් නම් ගෙදර බලන්නේ නැහැ මහත්තයෝ ඉන්දියන් තියා ලංකාවේ පස්සවල් වත් බැලෙන්නේ නැහැ නොවැ
ඔය මහත්තයා ඔරකල්ගේ කවුරු හරිද පෙන්න බලන්නේ ?
අප්ලොඩ් කරපු උන්දැට මොනවත් කියන එකක් යැ ෆිලුම් එකේ වැරැද්දක් නොවැ කිව්වේ
ගින්දරි වනාහි මෙලො රහක් නැති ලබ්බකි එයට කෙල හලනා උබද ගෙම්බෙකි ...
 

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ගොඩක් ස්තූතියි මචන්..:)
    හදිස්සියට බම්ප් එකක් දාගෙන ගියා ත්‍රෙඩ් එක හොයා ගන්න බැරි වෙන නිසා...:(
    මේ දැන් බා ගත්තා....:cool:
    +Rep
     

    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,651
    953
    113
    Mawanella Town
    oka sinhala sub nadda
    3.gif
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,260
    32,000
    113
    360p වලට convert කරල direct link එකක් දීපං බං. 1 GB අපරාදෙ :(
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඉන්දියන් ගැනුන්ගේ පස්සවල් නම් ගෙදර බලන්නේ නැහැ මහත්තයෝ ඉන්දියන් තියා ලංකාවේ පස්සවල් වත් බැලෙන්නේ නැහැ නොවැ
    ඔය මහත්තයා ඔරකල්ගේ කවුරු හරිද පෙන්න බලන්නේ ?
    අප්ලොඩ් කරපු උන්දැට මොනවත් කියන එකක් යැ ෆිලුම් එකේ වැරැද්දක් නොවැ කිව්වේ
    ගින්දරි වනාහි මෙලො රහක් නැති ලබ්බකි එයට කෙල හලනා උබද ගෙම්බෙකි ...

    එතකොට උබ නොනාද :lol: මහත්තයා එක්කලා වාද කරන්න එපා
     

    comsec

    Member
    Jun 22, 2006
    635
    22
    0
    සොහොන;19453715 said:
    එතකොට උබ නොනාද :lol: මහත්තයා එක්කලා වාද කරන්න එපා
    Mister / Sir = Husband ද ? ඔයා පොඩ්ඩක් දෙන්නේ නැතුව පැත්තකට වෙලා හිටියනම් අගෙයි :D
     
    Last edited:

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මලම ජරාවක්
    වැඩිහිටියන්ට පමනයි ජොක්ස් ටිකක් දාලා ඩබල් මිනින් කැලි ටිකක් දාලා ගැනියෙක්ගේ ෆිගර් එක පෙන්නලා විතරයි
    ඩවුන්ලොඩ් කරනකොටනම් හිතුවේ ගෙදර ටිවි එකේ දාලම ෆැමලි එකත් එක්කම බලන්න
    කැල්ලක් බැලුවට පස්සේ එ අදහස අතඇරියා
    1/10 රෙටින් වත් දෙන්න වටින්නේ නැහැ :growl::growl::growl:

    ඔව් ඉතින් පව්ලේ සැමට එකට නැරඹිය නොහැක තමා...