in 30 minutes machan, re-encoding for online streamingkauru hari ban online balapnna dapanko![]()
mediafire vage

in 30 minutes machan, re-encoding for online streaming![]()
ado uba pattane. elakiri machanmachan ubala seed karala data nasthi karaganna epa, oka seed wenna dala thiyenne seed box 3-4 ka, okkoma uplink eka over 5Gbpsමචංලා මං සීඩ්ස් කරන එක නැවැත්තුවා.. ගිගා එකහමාර පැන්නා..


සීඩ්ස් කරනවා.. මම ගියා එකහමාරෙන් පස්සෙ නවත්තනවා.. ඩේටා නෑ මචං..
එහෙම උනේ කොහොමද බං.. මාත් මේ දැන් බාගත්තෙ.. මෙගා පහ පැනල ආවා.. විනාඩි එකහමාරක් හෝ දෙකක් ගියේ බෑවෙන්න..
ado uba pattane. elakiri machan
machan ubala seed karala data nasthi karaganna epa, oka seed wenna dala thiyenne seed box 3-4 ka, okkoma uplink eka over 5Gbps![]()
ane manda direct dowload wenna damma
තෝ කලින් කියන්න එපෑය යකෝ..
මගේ ඩේටා අපරාදේ..
ඉතිං මුන්ට සීඩ්ස් නෑ කියන්නෙ.. මගේ නම් සුපිරි ස්පීඩ් එකෙන් ආවා..
