~ ගින්නක් නිවන්න ගුවන් යානා ~
ගුවන් යානාවක් ගිනි නිවීම් සඳහා යොදවයි
ලොව ප්රකට ගිනි නිවීම් සේවා සමාගමක් වන Global Super Tanker Services විසින් B 747-400 ගුවන් යානාවක් ගිනි නිවීම් සඳහා සුදුසු පරිදි සකස් කර ඇති බව වාර්තා වේ.
මෙම සේවාව තුලින් ඇමරිකාවේ ඕනෑම ස්ථානයකට පැය 4.5 ක් තුලදී ත් ලොව ඕනෑම ස්ථානයකට පැය 20 ක් ඇතුලතත් සේවා සැපයීමට තමන්ට ලගා විය හැකි බව එම සමාගම පවසයි.
මෙම ගුවන් යානාවේ ජලය හෝ වෙනක් ගිනි නිවීමේ දියර ගැලුන් 20 000 ක් පමන එක් ගුවන් ගමන් වාරයක දී ගෙනයා හැකි අතර යානාව තුල ප්රථම පන්තියේ පහසුකම් සහිත ආසන 14 ක් සහ සහායක සේවකයන් සහ ගුවන් සේවිකාවන් සඳහා ආසන පහසුකම් සපයා ඇත.
ලොව විශාලතම ගිනි නිවීමේ රථය වන මෙම ගුවන් යානාවේ හිමිකාරීත්වය දරනුයේ Cyterna Air ගුවන් සමාගමයි

එලනෙ! ගොඩක් පැතිරුන ගිනි නිවන්න වැදගත් වෙයි 