~ ගින්නක් නිවන්න ගුවන් යානා ~

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ~ ගින්නක් නිවන්න ගුවන් යානා ~

    ගුවන් යානාවක් ගිනි නිවීම් සඳහා යොදවයි

    ලොව ප්‍රකට ගිනි නිවීම් සේවා සමාගමක් වන Global Super Tanker Services විසින් B 747-400 ගුවන් යානාවක් ගිනි නිවීම් සඳහා සුදුසු පරිදි සකස් කර ඇති බව වාර්තා වේ.

    මෙම සේවාව තුලින් ඇමරිකාවේ ඕනෑම ස්ථානයකට පැය 4.5 ක් තුලදී ත් ලොව ඕනෑම ස්ථානයකට පැය 20 ක් ඇතුලතත් සේවා සැපයීමට තමන්ට ලගා විය හැකි බව එම සමාගම පවසයි.

    මෙම ගුවන් යානාවේ ජලය හෝ වෙනක් ගිනි නිවීමේ දියර ගැලුන් 20 000 ක් පමන එක් ගුවන් ගමන් වාරයක දී ගෙනයා හැකි අතර යානාව තුල ප්‍රථම පන්තියේ පහසුකම් සහිත ආසන 14 ක් සහ සහායක සේවකයන් සහ ගුවන් සේවිකාවන් සඳහා ආසන පහසුකම් සපයා ඇත.

    ලොව විශාලතම ගිනි නිවීමේ රථය වන මෙම ගුවන් යානාවේ හිමිකාරීත්වය දරනුයේ Cyterna Air ගුවන් සමාගමයි

    Qg7JDYV.jpg

     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මේ දවස්වල කැන්ඩාවේ පැත්තක්ම ගිනි ගන්නවා.. මේ වගේ එවා සමහරවිට එහෙත් සර්විස් එකට ගන්න ඇති. නොදන්න දෙයක් දැනගත්තා..
     
    • Like
    Reactions: Anti BBS

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,744
    1
    11,050
    113
    පට්ටයි
    You must spread some Reputation around before giving
    it to DJU9 again.
     
    Last edited:

    fundude

    Member
    Apr 9, 2015
    2,267
    434
    0
    :eek: එලනෙ! ගොඩක් පැතිරුන ගිනි නිවන්න වැදගත් වෙයි :yes:
    (රෙප් දෙන්න බැහැලු දැන්ම ආයෙත්)