ගින්නෙන් උපන් සීතල

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගින්නෙන් උපන් සීතල

    50673312_2118864821470320_2984306739421118464_n.jpg

    50285542_2119107964779339_967032511127355392_n.jpg

    50282425_2119232801433522_6229167601134600192_n.jpg

    50770312_2119250331431769_2421849942734667776_n.jpg
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,150
    20,752
    113
    හස්තිශෛලපුර
    ඕකුන් තමයි මේ රටට මෙච්චර කෙලවෙන්න හේතුව.. එදා උගත් බුද්ධිමත් මිනිස්සු ටික එක්කෝ මැරුවා, නැත්තම් රට දාල යන තැනට වැඩ කරා..
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඕකුන් තමයි මේ රටට මෙච්චර කෙලවෙන්න හේතුව.. එදා උගත් බුද්ධිමත් මිනිස්සු ටික එක්කෝ මැරුවා, නැත්තම් රට දාල යන තැනට වැඩ කරා..

    ඌණපූරකයක් හැටියට ඔය කතාවට " ගූ.එන්.පී පාදඩ පාලනයේ ප්‍රතිපලයක් ලෙස ඕකුන් තමයි මේ රටට මෙච්චර කෙලවෙන්න හේතුව.. එදා උගත් බුද්ධිමත් මිනිස්සු ටික එක්කෝ මැරුවා, නැත්තම් රට දාල යන තැනට වැඩ කරා.."කියලා කෙටුවනම් හරි:yes:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,150
    20,752
    113
    හස්තිශෛලපුර
    ඌණපූරකයක් හැටියට ඔය කතාවට " ගූ.එන්.පී පාදඩ පාලනයේ ප්‍රතිපලයක් ලෙස ඕකුන් තමයි මේ රටට මෙච්චර කෙලවෙන්න හේතුව.. එදා උගත් බුද්ධිමත් මිනිස්සු ටික එක්කෝ මැරුවා, නැත්තම් රට දාල යන තැනට වැඩ කරා.."කියලා කෙටුවනම් හරි:yes:

    මචන් එදා ඉදන් අද වෙනකන්, රටකට උගතුන් බිහිකරන විශ්වවිද්‍යාල වලට දේශපාලනේ රිංගවලා, කැම්පස් එන උන්ට නිදහස් චින්තනේ කියලා ගූ දේශපාලනේ ඔලුවට දාල, රටේ සාමාන්‍ය මිනිහට කැම්පස් යන එකාව විහිළුවක් කලේ ඔය ජෙප්පෝ තමයි..

    ඔකුන්ගේ හොද දේත් තියනවා, එත් වැඩිපුරම තියෙන්නේ කයියයි පඩ ගදයි විතරයි..

    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    මචන් එදා ඉදන් අද වෙනකන්, රටකට උගතුන් බිහිකරන විශ්වවිද්‍යාල වලට දේශපාලනේ රිංගවලා, කැම්පස් එන උන්ට නිදහස් චින්තනේ කියලා ගූ දේශපාලනේ ඔලුවට දාල, රටේ සාමාන්‍ය මිනිහට කැම්පස් යන එකාව විහිළුවක් කලේ ඔය ජෙප්පෝ තමයි..

    ඔකුන්ගේ හොද දේත් තියනවා, එත් වැඩිපුරම තියෙන්නේ කයියයි පඩ ගදයි විතරයි..

    Uba nika hoyla balapam University wala Shiya wiypara wala itihasaya etakota ubta terei sidda una de
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,663
    945
    113
    Australia
    දැන් ඔය ෆිල්ම් එකට මොනවා හරි ඔස්කාර් සම්මානයක් ලැබුනොත් jvp එක ලෝක ප්‍රසිද්ධ වුනා කියලා තමයි සීන් එක යන්නෙ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දැන් ඔය ෆිල්ම් එකට මොනවා හරි ඔස්කාර් සම්මානයක් ලැබුනොත් jvp එක ලෝක ප්‍රසිද්ධ වුනා කියලා තමයි සීන් එක යන්නෙ

    ඔස්කාර්..ලොල්..මොන ඔස්කාර්ද..ඔය ලපයගේ set එකව ඔලුවේ තියන් ඉන්නේ දුපත් මානසිකත්ව දර්ශකයට අනුව අනු දර්ශකයක් වන ...මන් පොර තත්වයේ ඉන්න එවුන්...ඔය ඉන්දියන් සාගරය පැන්නට පස්සේ...ඔය සෙට් එක ඉබේටම hippie or bogan ගණයට වැටෙනවා...ඉතින් ලෝකේ ඉන්න කිසිම එකෙක් ගණන් ගන් නැහැ (ගංජා ගහන එවුන් ඇරෙන්න )
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,663
    945
    113
    Australia
    ඔස්කාර්..ලොල්..මොන ඔස්කාර්ද..ඔය ලපයගේ set එකව ඔලුවේ තියන් ඉන්නේ දුපත් මානසිකත්ව දර්ශකයට අනුව අනු දර්ශකයක් වන ...මන් පොර තත්වයේ ඉන්න එවුන්...ඔය ඉන්දියන් සාගරය පැන්නට පස්සේ...ඔය සෙට් එක ඉබේටම hippie or bogan ගණයට වැටෙනවා...ඉතින් ලෝකේ ඉන්න කිසිම එකෙක් ගණන් ගන් නැහැ (ගංජා ගහන එවුන් ඇරෙන්න )

    එහෙම කියන්න එපා බන්. සම්මාන දෙන මණ්ඩලය බලන්නෙ ෆිල්ම් එකේ තත්වය මිසක් ඒකට පාදක වුන සිද්ධිය නෙමෙයි.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මම මේක කොටන්නේ ෆිල්ම් එක බලලා..:D

    කමල් අද්දරාඅරච්චිගේ විශිෂ්ට රන්ගනය නොවන්නට ඉතා අසාර්තක චිත්‍රපටයක් වීමට ඉඩ තිබිණි.කැමරාකරණය සදහා තාක්ෂණය හොදින් උපයෝගී කරගෙන නැත .චරිතයේ දැවැන්තබවට ඉන් හානි වී ඇත . වෙනත් අධ්යක්ෂකවරයෙක්ට ලැබුණිනම් ඉතා හොදින් නිර්මානය කරනු ඇත . චිතපටයේ වාර්තාමය ස්වරූපයක් ඇත.එය කලා කෘතියකට නොහොඹිනා දෙයකි විජේවීර චරිතයේ අද්යාත්මික ගැඹුරු පැතිකඩ පෙන්වා නොමැත.ඔහුගේ බිරිද විදින අර්බුදද බිරිදගේ කෝණයෙන් පෙන්වා තිබෙන ප්‍රමාණය ප්‍රමාණවත් නැත ලෙස්ටර් වැන්නෙකු මෙය කලේ නම් ඉතා විශිෂ්ට චිත්‍රපටයක් වන්නට තිබුණි.කමල් අද්දරාඅරච්චිනම් විශිෂ්ටය............
    :rolleyes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මේ චිත්‍රපටය ඔස්කා ගෙනයාමට ඉන්දියාව උත්සහ කලේ ඇයි ? බුද්දිමතුන් සිතිය යුත්තකි.පුහුල් හොරා කරෙන් දැනෙන්නද යන්නේ?:rolleyes: