ගින්නේ ඇත්ත කතාව

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දැනට තියෙන එකම ගොසිප් නොවන ගොසිප් සයිට් එකේ මේ ගිනිතබාගැනීම වෙනින් කලකිරීමක් නිසා සිදුකරගත් ගිනිතැබීමක් විදියට ඒත්තුයනවිදියේ ලිපියක් දාලා..... අඩුගානේ ඒ වීඩියෝ එකවත් නොබලා කරපු සටහනක් වගේ. :angry::angry:
     
    The Butcher

    Banned
    May 25, 2013
    233
    2
    0

    ඔය එන්නෙ වැඩ කිඩ කරලියට.. ආව්.. ආව්.. සෙල්ලන් තියනවා වගේ උන්නන්සෙගෙත්..
     
    psyco

    Member
    Sep 7, 2010
    1,183
    38
    0
    why are u not bothered about fish, chicken and pig... arent they animals too.. and other small animal that get killed in our daily activities.............
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    පිස්සුද ඔයි.. මාද්ය ලනුවක් උන්නාන්සේ ගිල්ලා.. දැන් මුස්ලිම් උන් නිවී සැනසිල්ලෙ දවල්ට ගාතයක් කනවනෙ.. ඇයි අසුබවාදි වෙන්නෙ.. දකින්නකො සත්ය.. [/QUOTE]
    ඔයා reply කරන ID එක බලල කතා කරන්න පුරුදු වෙන්න. මේකෙ ගැහැණු පිරිමි දෙගොල්ලම ඉන්නවා. තමන්ගේ මතයක් ඉදිරිපත් කරන්න ඕනේ නම් කරත්තෙන් බැහැල සුදුසු විදියට කතා කරන්න. වෛරයෙන් ක්‍රෝධයෙන් අදහස් දක්වන්න එපා.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය එන්නෙ වැඩ කිඩ කරලියට.. ආව්.. ආව්.. සෙල්ලන් තියනවා වගේ උන්නන්සෙගෙත්..

    පල තුන්කාල් හම්බයො යන්න. උඹ අනුන්ගේ පශ්චාත් මරන පරීක්ශණ කරන්න ඉස්සෙල්ලා කොන හොයන් වරෙන්. :baffled::baffled:
     
    The Butcher

    Banned
    May 25, 2013
    233
    2
    0
    පල තුන්කාල් හම්බයො යන්න. උඹ අනුන්ගේ පශ්චාත් මරන පරීක්ශණ කරන්න ඉස්සෙල්ලා කොන හොයන් වරෙන්. :baffled::baffled:
    දැන් උබමනෙ කිව්වෙ.. ඇයි මාව කන්න හදන්නෙ..
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    h,,

    Godak upasakayoth Bana kiyana hamuduruwaruth eka hithin wadak karan naha..double game denne...

    Bodu Bala sena,,,Sinhala Rawaya wage ewa silent..

    Ginitiyagatta eka hodanaha eth..unwahansey aththatama Gawa gathanayata wiridda bawa apita dan penawa..

    Mehema aththatama kelin wada karana aya nathiwela yana eka loku paduwak

    uwahanseyta niwan suwa,,,,
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    941950_385017071615711_113374787_n.jpg
     
    • Like
    Reactions: gosmart

    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    මෙන්න මේ නිසයි මම කිව්වෙ මේකෙන් වෙන්නෙ සාසනේට සහ බෞද්ද දර්ශනයට හානියක් කියලා..

    මේ උන්නාන්සෙගෙ නොදැනුවත්කමට මේක කලාට හානිය වෙන්නෙ බෞද්ද දර්ශනයට.. ඒක චුට්ටක් තෙරුම් ගන්න.. වෙච්ච දේ උනා.. දැන් කියලා වැඩක් නැ.. මින් මතුවට මේ වගේ වැඩ වලට උල්පන්දම් දෙන්න එපා..

    nMRK3t.jpg

    අඩෝ මාර කෙනෙක්නේ උබ..බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා බුදුදහම නැති වෙන්නේ කොහොමද කියලා..මේ වගෙ දෙයක් නිසා නැති වෙන්නේ නෑ..මේ සුද්දෝ නිව්ස් දැම්මට බුදුදහම ආරක්ෂා වෙන්නෙත් නෑ හානි වෙන්නේත් නෑ..බෞද්ද අපි නිසා විතරයි වෙන දෙයක් වෙන්නේ
     
    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    BAT-MAN [FONT=&quot]උතුමාණෙනි, ඔබතුමා එලකිරියේ සිටින බුද්ධිමත් , නුවණැති, හැදිච්ච අයෙකු බව වැටහුනු නිසා ඔබ තුමාට ගෞරවයක් විදිහට මෙය ලියමි.[/FONT]
    [FONT=&quot]ඔබතුමා ලිපියේ සෑම තැනම පො@#යා යනුවෙන් සදහන් කර ඇත්තේ බුද්ධියේ පරිපූර්ණ අයෙකු නිසා බව පැහැදිලිය.ඒ ගැන විවාදයක් නැත. මගේ මේ සිඟිති මොලයට තේරෙන්නේ නැති එක දෙයක් ඇත. හරක් මරණ එකට විතරක්ම විරුද්ධ ඇයි? මා හට ඒ සදහා දෙනු ලබන පිලිතුරෙහි ඔබතුමාගේ ප්‍රියතම වචනය අන්තර්ගත වී තිබෙනු ඇත.[/FONT]
    [FONT=&quot]ඔබ තුමා වෙනුවෙන් ලියු සටහන අවසන්…..[/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ස්වාමින් වහන්සේ ගිනිතියා ගන්න එක 100% ක්ම වැරදියි කියලා මම අයෙත් කියනවා. මේක Video කරපු මෙතන එකතු වෙලා හිටපු හැම බෞද්ධ එකාම වැරදියි යකෝ. මේ Video එක දකිද්දි මාරම දුකක් දැනෙන්නේ.එක කාලකණ්ණියෙක් හාමුදුරුවන්ගෙ ඇඟට ගිනිතියලා දුවන හැටි බලපල්ලා.[/FONT]
    [FONT=&quot]මේක තමා මාධය සදාචාරේ. එංගලන්තෙ හමුදාවෙ දෙන්නෙක්ව මුස්ලිම් එකෙක් මරලා තියෙනවා. ඒත් එකෙක්වත් දැක්කද ඒ හමුදාවෙ දෙන්න මැරිලා ඉන්න හැටි නෑනේ. අන්න උන්ගේ හැටි….
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]හලාල් ඉවත් කර ගන්න කියලා මිනිස්සු ගිනි තියා ගත්තෙ නෑ[/FONT]
    [FONT=&quot]මුස්ලිම් කඩ වලින් බඩු ගන්න එපා කියලා ගිනි තියා ගත්තෙ නෑ[/FONT]
    [FONT=&quot]කූරගල බෞද්ධයට ඕනෙ කියල ගිනි තියාගත්තෙ නෑ[/FONT]
    [FONT=&quot]විරෝදය දක්වන්න ක්‍රම තියෙනවා.ඒක ඒ විදියට කරන්න ඕනෙ.[/FONT]
    [FONT=&quot]දැන් බලපල්ලා ඔය හරක් ඇති කරන්නේ මුස්ලිම් වුන් විතරද? නෑනේ. හරක්ව මස් කඩේට විකුනන්නේ මොක්කුද?[/FONT]
    [FONT=&quot]අන්න එවුන්ව හොයලා බලපල්ලා. උන්ට තේරුම් කරලා දීපල්ලා.[/FONT]

    Thaniyama karanna puluwan lokuma de karala thiyenne buruwo..ubala wage harak katha kiyana evun innakam mewa digatama yai
     
    The Butcher

    Banned
    May 25, 2013
    233
    2
    0
    අඩෝ මාර කෙනෙක්නේ උබ..බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා බුදුදහම නැති වෙන්නේ කොහොමද කියලා..මේ වගෙ දෙයක් නිසා නැති වෙන්නේ නෑ..මේ සුද්දෝ නිව්ස් දැම්මට බුදුදහම ආරක්ෂා වෙන්නෙත් නෑ හානි වෙන්නේත් නෑ..බෞද්ද අපි නිසා විතරයි වෙන දෙයක් වෙන්නේ
    තොපේ රට.. තොපේ ජාතිය.. අපිට හිනා..
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    අඩෝ මාර කෙනෙක්නේ උබ..බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා බුදුදහම නැති වෙන්නේ කොහොමද කියලා..මේ වගෙ දෙයක් නිසා නැති වෙන්නේ නෑ..මේ සුද්දෝ නිව්ස් දැම්මට බුදුදහම ආරක්ෂා වෙන්නෙත් නෑ හානි වෙන්නේත් නෑ..බෞද්ද අපි නිසා විතරයි වෙන දෙයක් වෙන්නේ

    පිටරට වල මිනිස්සු බුදු දහමට ගොඩක් ගරු කරනවා. එයාල මේ ගැන දෙයක් ඉගන ගන්න කැමතියි. නමුත් මේ වගේ දේවල් පිටරටවල ප්‍රසිද්ධ උනාම ඒ මිනිස්සු බෞද්ධ දර්ශනය ගැන වැරදි වැටහීම් ඇති කරගන්න තියන ඉඩ කඩ වැඩියි. ලංකාවේ ඉඳන් මහා ලොකුවට අපි බෞද්ධ කියල කියා ගන්න සමහරක් අයට වඩා මෙහේ රටවල ඉන්න මිනිස්සු බෞද්ධයෙක් වීමට පමණක්මත් ගරු කරනවා.
     
    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    රිදෙන තැනටම වදින්නට සත්‍ය කිව්වාට
    බැට් මෑන් සොයුර ඔබට මාගේ ප්‍රණාමය
    307070_430264273735859_819189592_n.jpg

    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20

    පිටරට වල මිනිස්සු බුදු දහමට ගොඩක් ගරු කරනවා. එයාල මේ ගැන දෙයක් ඉගන ගන්න කැමතියි. නමුත් මේ වගේ දේවල් පිටරටවල ප්‍රසිද්ධ උනාම ඒ මිනිස්සු බෞද්ධ දර්ශනය ගැන වැරදි වැටහීම් ඇති කරගන්න තියන ඉඩ කඩ වැඩියි. ලංකාවේ ඉඳන් මහා ලොකුවට අපි බෞද්ධ කියල කියා ගන්න සමහරක් අයට වඩා මෙහේ රටවල ඉන්න මිනිස්සු බෞද්ධයෙක් වීමට පමණක්මත් ගරු කරනවා.

    ow buddhist kiwwa gaman eyalage oluwata mulinma enne vegetarian kenek kiyala.oyage rate aya buddhist ayata godak garu karanawada ?