ගිනිගන්නවා වගේ බන් 18+

lasantha-123

Member
May 13, 2015
18
2
0
ගිනිගන්නවා වගේ බන් 18+

මචන්ලා මාර case 1ක් වෙලා තියෙන්නේ දවස් දෙක තුනක ඉඳල ඉකිලිය දකුණු පැත්තේ නිකන් ගිනිගන්නවා වගේ දනවා බන්.ඇවිදගන්නත් බැහැ ජොකාගේ කෙලවරය, කකුලෙය් අනෙක් පැත්තෙය් ගැවෙනකොට ඉන්න බැහැ බන්.අල්ලලා බලනකොට තේරෙනවා නිකන් තුවාල වෙලා වගේ.දන්න කෙනෙක් මේකට ගාන්න හොඳ ක්‍රීම් 1ක් වත් කියපල්ලකෝ.
 
  • Like
Reactions: nusryxxx and Roxxx

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රෑෂ් එකක් ඇවිත් ඇති උඹට.. ෆාමසියකින් රෑෂ් එකකට කියල ක්‍රීම් එකක් අරගෙන ගාගනින්..
     

    lasantha-123

    Member
    May 13, 2015
    18
    2
    0
    රෑෂ් එකක් ඇවිත් ඇති උඹට.. ෆාමසියකින් රෑෂ් එකකට කියල ක්‍රීම් එකක් අරගෙන ගාගනින්..

    ඔව් බන් නමක් දන්නේ නැද්ද එහෙම එකක
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව් බන් නමක් දන්නේ නැද්ද එහෙම එකක

    දන්නෙ නැහැ. ෆාමසියට ගිහින් ඉල්ලපන් රෑෂ් එකකට කියල..

    පිරිසිදුව හිටපන් :yes:
     

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    උබ ඇවිදිනවා වැඩිද ? එහෙනං ජොකා මාරූ කරපං boxer ද මොකක්ද එකට .. අර ෆිට් ෂෝර්ට වගේ එකට ;)
     

    lasantha-123

    Member
    May 13, 2015
    18
    2
    0
    උබ ඇවිදිනවා වැඩිද ? එහෙනං ජොකා මාරූ කරපං boxer ද මොකක්ද එකට .. අර ෆිට් ෂෝර්ට වගේ එකට ;)

    ඔව් බන් ගොඩක් ඇවිදිනවා මේක හැදුනෙත් දවස් 3ක් වගෙ එක දිගට යාපනේ ගිය බන්.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,177
    8,890
    113
    Dubai
    5983931_f520.jpg


    meka gaapan
     

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    ඔව් බන් ගොඩක් ඇවිදිනවා මේක හැදුනෙත් දවස් 3ක් වගෙ එක දිගට යාපනේ ගිය බන්.

    එහෙනං ඔය ජෝකාගේ දාරේට තුවාල වෙලා .... අරකට හරියයි:)
     

    lasantha-123

    Member
    May 13, 2015
    18
    2
    0
    එහෙනං ඔය ජෝකාගේ දාරේට තුවාල වෙලා .... අරකට හරියයි:)

    එකෙත් එක පැත්තක් දනවා බන් අඩු වෙය් කියල බලන් ඉඳල බැරිම තැන උඹලගෙන් ඇහුවේ :(