ගිනිගන්නවෝ_ගෙරිකඩ

uditha224

Well-known member
  • උඹට නවත්තන්න ඕනනම් අවුරුද්දෙම ටෙන්ඩර් එක අරගෙන කඩේ වහපන්


    ඔව් ඔව් හැබැයි උම්බෑ කිව්ව නෙමෙයි, ගොමතලියක් පතබෑවා ලන්කාවට:P

    :lol::lol::lol:
     
    Last edited:

    TheOwl

    Banned
    May 3, 2013
    190
    35
    0
    කඩ ඉබේ ගිනිගැනීමට නියමිතයි



    ;)


    ඔයාලට කඩේ ගිනි තියන්න වෙන්නේ නැහැ. ඊට කලින් සුදු වැන් එකක යන්න වෙයිද කියල කව්ද දන්නේ???
     

    TheOwl

    Banned
    May 3, 2013
    190
    35
    0
    ridilaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

    Clearly a sign of frustration. you need serious medical attension..
     

    uditha224

    Well-known member
  • එල එල යුද්ධයක් නැතුව උබලට ඉන්න බෑ නේද ?

    ඒක තමයි මචං මිනිස්සු කියන සත්වයාගේ තියෙන දුර්වලකම.....:dull:
    මුළු ලෝකෙම ඉන්න මිනිසුන්ට මේ දුර්වලකම තියෙනවා..:oo: ෆිල්ම් එකක් බලනකොට එකේ කොල්ල
    දුෂ්ටයාගෙන් මැරෙන්න තරම් ගුටි කාලා වැටිලා ඉද්දි, අපි හොමෝම අප්පුඩි ගහන්න බලන් ඉන්නේ කොයි වේලාවේද
    පොර නැගිටලා අනිත් එකාට මැරෙනකල් ගහන්නේ කියලා... :P ඒ තියෙන හැඟීම අඩු වැඩි වශයෙන් මේ මිනිස්සු කියන ඔයාට මට හැම කෙනාටම තියෙනවා..
    ප්‍රශ්නේ තියෙන්නේ ඒක තියෙන්න ඕන තත්වෙට වඩා වැඩි උනාමයි...
    :dull::dull: