ගිනිගන්න නැවෙන් බඩු එකතු කරන සිංහලු

Nadunf

Well-known member
  • Oct 18, 2020
    1,420
    1,309
    113
    පිලියන්දල බෝඩරේ
    Screenshot_20210526_122249.jpg
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,836
    39,821
    113
    Homagama
    අන්න සිංහලු ගිනිගන්න නැවෙන් බඩු එකතු කරන්න පොරකනවා.
    මෙහෙම ගොන්නු එක්කනේ රටක් හදන්න යන්නේ. ඕවා කාලා වද වෙලාම යන්න ඕනි ඕකුන්
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ඊයේ රෑ නිව්ස් වල කිව්ව නැවේ බඩු ගොඩට ආවොත් අල්ලන්න ලගට යන්න එපා කියලා පොඩි අයව කීයට වත් යවන්න එපා කියලා අනේ මන්දා අපේ එවුන් නම්. ටික කාලයක් යද්දි ඔය පැත්තේ මිනිස්සුන්ට හොයා ගන්න බැරි ලෙඩ හැදෙයි