ගිනිනරියගෙ මෙහෙම නැහැ.

miyuru4

Member
Apr 4, 2010
2,193
500
0
40
ඈ එකනම් දන්නෙ නැ
ගිනිනරියගෙ මෙහෙම නැහැ.

කටද කියන්න පුලුවන් දැනට තියෙන හොදම නෙට් බ්‍රොවුසර් එක මොකද්ද කියලා. මටනම් හැම පැත්තෙන්ම chrome තමයි
 
  • Like
Reactions: agrmrs

Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    images

    Patta thama
     
    Jul 10, 2008
    2,273
    37
    0
    Colombo
    FireFox
    මම කැමති නැ ඔය ගුගුල් හැමපැත්තෙන්ම අපිට සමීප වෙනවට
    බලන්න Google Chrome, Android, Gmail,Google Calander,Youtube,Google Drive ,Google Earth හා තවත් එක එක දේවල් සියල්ලම ගුගුල් නෙ
    කවද හරි පවුද්ගලිකත්වයට බාධා වක් එන්නත් බැරි නැ
     
    Last edited:

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    FireFox
    මම කැමති නැ ඔය ගුගුල් හැමපැත්තෙන්ම අපිට සමීප වෙනවට
    බලන්න Google Chrome, Android, Gmail,Google Calander,Youtube,Google Drive ,Google Earth හා තවත් එක එක දේවල් සියල්ලම ගුගුල් නෙ
    කවද හරි පවුද්ගලිකත්වයට බාධා වක් එන්නත් බැරි නැ

    ඔව් මෙතනත් පොඩි දේශපාලනයක් තියනවා.