නොසැලෙයි
දිවි මකුළු ඇස නොසැලෙයි
නළියයි
අඳුන්දිවි නිය පහුර නළියයි
දිවි මකුළු ඇස නොසැලෙයි
නළියයි
අඳුන්දිවි නිය පහුර නළියයි
අමරසිරි පීරිස්....නොසැලෙයි
දිවි මකුළු ඇස නොසැලෙයි
නළියයි
අඳුන්දිවි නිය පහුර නළියයි
හපොයි...film eka guu da kiyala ahanne
මම මුලින් හිතුවෙ, ජැක්සන් ඇන්තනීට දාපු මඩ නමක් කියල...රෙන්න බර නම් මෙතැන කිය කිය ඉන්නේ නැතුව රිල වරෙන් ඉතිං,,
කොල්ලො කියන නරක වචනයක්. ගෑනු ලමයි ඕව දන්නෙ නෑ අනේ.මොකද්ද බොකා කියන්නෙ....???
උබට මොකක් හරි යන්න toilet බැරි ලෙඩක් තියෙනවද? අර්ෂශ් වගේbokada?
පිටගම්කාරයෝද??ජැක්සන් ඇන්තොනි ප්‍රධාන චරිතෙ රඟපාන, සුද්දගෙ කාලෙ අගබාගයේ හරි නිදහස ලබලා මුල් ටිකේ හරි ටෙලිනාට්‍යයක් තිබ්බා. ඒකෙ වෙන්නෙ ජැක්සන් ඇන්තොනි මහන්සියෙන් දියුණු වෙනවා. පස්සෙ සුද්දො/කලු සුද්දො එක්කම සෙට් වෙලා ඉන්නෙ. අන්තිම ටික මට මතක නෑ.
මතක විදියට 'ආදරණීය වික්ටෝරියා' කියන පොතේ කතාව වගේ
එ කතාවෙ නම මතකද?
ඉඳල ඉඳල ඇවිල්ල, මූත් මටම මඩ ගහනව....කොල්ලො කියන නරක වචනයක්. ගෑනු ලමයි ඕව දන්නෙ නෑ අනේ.
meka nemei wage ban. meeta wadaa paranai.පිටගම්කාරයෝද??
ත්‍රෙඩ් බලනව බන් ලොග් උනේ නෑ. වැඩ වගයක් සෙට්උනා.ඉඳල ඉඳල ඇවිල්ල, මූත් මටම මඩ ගහනව....
කොහොද හිටියෙ. ගෑනිගෙන් ගුටි කාල ඉස්පිරිතාලෙද....
.
මමත් මේක කීප පාරක් බල තියනව..සුපිරි කතාව.
අඩු තරමෙ හය හත් සැරයක්වත් බලල ඇති....
මමත් බැලුවේ මූ මොනවද මේ කියන්නේ කියල... බාගෙට නේ කියලතින්නේ.මම මුලින් හිතුවෙ, ජැක්සන් ඇන්තනීට දාපු මඩ නමක් කියල...
බොකා = ජැකා කියල...
හංස විලක් ඇති මගේ ගාව. හැබැයි මේක torana youtube channel එකෙත් දාවි. මම upload කරලා දෙන්න,puluwan nam හෙමින් සැරේ පියා විදා | Hemin Sare Piya Wida me song eka thiyena film eka hoyala denna
කඩුල්ලද?? මේකේ ඔහොම සින් එකක තමයි වෙන්නේ.ජැක්සන් ඇන්තොනි ප්‍රධාන චරිතෙ රඟපාන, සුද්දගෙ කාලෙ අගබාගයේ හරි නිදහස ලබලා මුල් ටිකේ හරි ටෙලිනාට්‍යයක් තිබ්බා. ඒකෙ වෙන්නෙ ජැක්සන් ඇන්තොනි මහන්සියෙන් දියුණු වෙනවා. පස්සෙ සුද්දො/කලු සුද්දො එක්කම සෙට් වෙලා ඉන්නෙ. අන්තිම ටික මට මතක නෑ.
මතක විදියට 'ආදරණීය වික්ටෝරියා' කියන පොතේ කතාව වගේ
එ කතාවෙ නම මතකද?
ඔය channel එකේ ඔක්කොම කොටස් තියනව. බලපන් මරු නාට්ටිය මේක..meka tama.![]()