ගිනි අවි සහ ගිනි කෙලි චිත්‍රපටය

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,072
    3
    118,710
    113
    Gampaha
    නොසැලෙයි
    දිවි මකුළු ඇස නොසැලෙයි
    නළියයි
    අඳුන්දිවි නිය පහුර නළියයි
    අමරසිරි පීරිස්.... 😍

    අදටත් අහන, ආසම සිංදුවක්... කතාවෙ සමරියක් සිංදුවෙන් කියනව....

    film eka guu da kiyala ahanne
    හපොයි...😂

    රෙන්න බර නම් මෙතැන කිය කිය ඉන්නේ නැතුව රිල වරෙන් ඉතිං,,
    මම මුලින් හිතුවෙ, ජැක්සන් ඇන්තනීට දාපු මඩ නමක් කියල...😅
    බොකා = ජැකා කියල...
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,339
    8,704
    113
    ජැක්සන් ඇන්තොනි ප්‍රධාන චරිතෙ රඟපාන, සුද්දගෙ කාලෙ අගබාගයේ හරි නිදහස ලබලා මුල් ටිකේ හරි ටෙලිනාට්‍යයක් තිබ්බා. ඒකෙ වෙන්නෙ ජැක්සන් ඇන්තොනි මහන්සියෙන් දියුණු වෙනවා. පස්සෙ සුද්දො/කලු සුද්දො එක්කම සෙට් වෙලා ඉන්නෙ. අන්තිම ටික මට මතක නෑ.
    මතක විදියට 'ආදරණීය වික්ටෝරියා' කියන පොතේ කතාව වගේ

    එ කතාවෙ නම මතකද?
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    ජැක්සන් ඇන්තොනි ප්‍රධාන චරිතෙ රඟපාන, සුද්දගෙ කාලෙ අගබාගයේ හරි නිදහස ලබලා මුල් ටිකේ හරි ටෙලිනාට්‍යයක් තිබ්බා. ඒකෙ වෙන්නෙ ජැක්සන් ඇන්තොනි මහන්සියෙන් දියුණු වෙනවා. පස්සෙ සුද්දො/කලු සුද්දො එක්කම සෙට් වෙලා ඉන්නෙ. අන්තිම ටික මට මතක නෑ.
    මතක විදියට 'ආදරණීය වික්ටෝරියා' කියන පොතේ කතාව වගේ

    එ කතාවෙ නම මතකද?
    පිටගම්කාරයෝද??
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,072
    3
    118,710
    113
    Gampaha
    කොල්ලො කියන නරක වචනයක්. ගෑනු ලමයි ඕව දන්නෙ නෑ අනේ.
    ඉඳල ඉඳල ඇවිල්ල, මූත් මටම මඩ ගහනව....

    කොහොද හිටියෙ. ගෑනිගෙන් ගුටි කාල ඉස්පිරිතාලෙද....😂
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,776
    28,152
    113
    මම මේකත් 3පාරක් බැලුවා..

    දෙරණෙ කතාවත් 3පාරක් බැලුවා

    දැන් පොත් සෙට් එකත් ඕර්ඩර් කරලා තියෙන්නෙ. ඒ කාලෙ වෙඩි කාලා මැරුන එකෙක්ද මන්දා මම, මාර ඇම්මක් තියෙන්නෙ. බැලුවට පස්සෙ මාර මොරාල් එකක් එන්නෙ :confused2:
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඉඳල ඉඳල ඇවිල්ල, මූත් මටම මඩ ගහනව....

    කොහොද හිටියෙ. ගෑනිගෙන් ගුටි කාල ඉස්පිරිතාලෙද....😂

    .
    ත්‍රෙඩ් බලනව බන් ලොග් උනේ නෑ. වැඩ වගයක් සෙට්උනා.
    වෙනසක් නෑ ගෑනිත් ගහනව තාම.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    සුපිරි කතාව.
    අඩු තරමෙ හය හත් සැරයක්වත් බලල ඇති....
    මමත් මේක කීප පාරක් බල තියනව..
    මම මුලින් හිතුවෙ, ජැක්සන් ඇන්තනීට දාපු මඩ නමක් කියල...😅
    බොකා = ජැකා කියල...
    මමත් බැලුවේ මූ මොනවද මේ කියන්නේ කියල... බාගෙට නේ කියලතින්නේ.
    puluwan nam හෙමින් සැරේ පියා විදා | Hemin Sare Piya Wida me song eka thiyena film eka hoyala denna
    හංස විලක් ඇති මගේ ගාව. හැබැයි මේක torana youtube channel එකෙත් දාවි. මම upload කරලා දෙන්න,
    ජැක්සන් ඇන්තොනි ප්‍රධාන චරිතෙ රඟපාන, සුද්දගෙ කාලෙ අගබාගයේ හරි නිදහස ලබලා මුල් ටිකේ හරි ටෙලිනාට්‍යයක් තිබ්බා. ඒකෙ වෙන්නෙ ජැක්සන් ඇන්තොනි මහන්සියෙන් දියුණු වෙනවා. පස්සෙ සුද්දො/කලු සුද්දො එක්කම සෙට් වෙලා ඉන්නෙ. අන්තිම ටික මට මතක නෑ.
    මතක විදියට 'ආදරණීය වික්ටෝරියා' කියන පොතේ කතාව වගේ

    එ කතාවෙ නම මතකද?
    කඩුල්ලද?? මේකේ ඔහොම සින් එකක තමයි වෙන්නේ.