ගිනි අවි සහ ගිනි කෙලි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    ඕවා මොනවද LTTE එකෙන් මරපු සිංහල මිනිසුන්ට වඩා JVP එකෙන් මැරුව කියනවා . අපේ ගෙදරත් ID කාර්ඩ් සහ රත්රන් බඩු අරගෙන ගියාලු ඒකාලේ qurantine කරන්න කියලා. තවම missing in Action
    JVP-89.jpg
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    වැඩිහිටියෙක්ගෙන් අහල දැනගනින්,

    ඒ කාලෙ හිටපු ආරක්ෂක ඇමතිගෙ නම නොදන්න එකා තමා දන්නවා වගේ අනිත් උන්ට වැඩිහිටියෙක්ගෙන් අහල දැනගනින් කියන්නෙ :rofl::rofl::rofl::rofl:
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    හෙළයෙක්;25397015 said:
    කැරැල්ලෙන් මැරිච්ච ගාන ඉන්ඩීටෙල්ස් නන් නෑ කොහොමද කවුද කියල.

    71 කැරැල්ල අයිති වෙන්නෙ එන්ගලන්තෙට විරුද්ධ කැරැල්ලක් විදියට අපි පූර්ණ නිදහස ලබල තිබ්බෙ නැති නිසා.

    :lol::lol::lol::lol::lol::lol:

    asai umbage wayasa danaganna:rofl::rofl::rofl:
     

    Thilaksha Ashen

    Junior member
  • Aug 10, 2018
    53
    48
    18
    කොලොන්නව රාජගිරියේ අපේ වැඩිහිටි සහෝදරයෙක් නැද්ද මේ ගැන දැනගන්න.ආසයි දැනගන්න ඒ කාලේ වෙච්ච සීන්
    අපේ අම්මා ඒ කාලෙ IDH පැත්තෙ ඉදල තියෙන්නෙ.ඒ කාලෙ ගැටුම තිබිල තියෙන්නෙ ගොතටුවෙ මැරයොයි කොටියගොඩ මැරයොයි අතර.කොටියගොඩ කල්ලිය මෙහෙයවල තියෙන්නෙ කොටියගොඩ රංජි.තුම්මුල්ලෙ පද්මෙ කියන්නෙ කොටියගොඩ රංජිට අනුර හොරේෂ්ස් ගිනි අවි සහ ගිනි කෙලි පොතේ යොදාගත්ත අන්වර්ථ නාමය.ඒ කාලෙ අම්මල වැඩට යන්න පටන් ගත්ත කාලෙ ලු.කොටියගොඩ පාලම තමා බෝඩර් එක.පාලම දෙපැත්තෙ කල්ලි දෙකේ ම කට්ටිය ඉන්නවළු කඩු,තුවක්කු,බෝම්බ,මන්න තියාගෙන.බස් එක පාලම උඩින් යනකොට දෙපැත්තෙ ම කට්ටිය පාලමේ දෙපැත්තෙ දි නවත්තල බස් එකට නැගල බලනවලු ප්‍රතිවාදී කට්ටිය බස් එකේ හැංගිල ඉන්නව ද කියල.කෙල්ලො,ගෑනු පවා එනවලු මන්න,බෝම්බ එහෙම අරගෙන.