ගිනි ගණන් වලට බඩු විකුණන නැනොටෙක්..

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මම කිව්වෙ.

    https://www.nanotek.lk/product/1019

    මේ මොනිටර් සෙට් එකම ආවෙ ඔක්කොම shops වලට එකට.
    මුන් in stock කියල දැම්ම 1.17 ට.
    එක පාර dollar සීන් එක ආරංචි වෙලා no stock දාල තිබ්බ මම බලද්දි.
    දැන් මුන් හංගල තියල දැම්ම 1.29. ට සක්කිලි වැඩ කරන්න සක්කිලි ටිකක් මුන් නම්.
    මම ගත්ත 1.15 ට මේක මේ ආපු stock එකෙන්ම වෙන එකෙක් ගෙන්.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,744
    1
    51,621
    113
    ප*යාගල
    sorry.com
    නැනොටෙක් කොපරෙට් බයර් කෙනෙක් හැටියට , මට නම් එ මිනිසුන්ගෙන් අනික් ඉම්පොර්ටස්ලා හැමොටම වඩා අඩුවෙන් එයාලා ඉම්පොර්ට් කරන බඩු හම්බ වෙනවා, එ වගෙම එඋන් පොඩී කඩෙයක් කාලෙ ඉන්දන් මම බඩු ගන්නව, ඔය හැම එකෙන්ම මම බඩු ගන්නවා 2000 අවුරුද්ද වගෙ ඉදන්,, පන පිටින් ඉතිරි වෙලා ඉන්නෙ බොහොම ටික දෙනයි. බන්කොලොත් වෙලා යනවා සර්විස් හොද නැත්නම්

    අනික ඔයාට උන්ගෙ බ්ඩු මිල් වැඩි වගෙ පෙනවා නම් ඔය ඔන තරම් කඩ තියෙන්නෙ , එයින් එකකින් ගනින්ග්.. කිසි තහනමක් නෑ නෙ

    නැනො එකෙ උන් උම්බෙ ගෙදෙට්ට පැනල, ඔලුවට පිස්ටල් එක තියලා කිව්වාද - උම්බ අපෙන් පීසි එක හදනපම් - නැත්නම් උම්බෙ ටොපා කොටයි නගිනෙ නෑ කියලා, ලොකෙටම කියනවා කියලා...
    යම් යමි කඩේ යමි
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    un gaawa duplicate items naa original branded items thamai thiyenne + after sales service hondai kiyala ahala thiyenawa. mamath ssd ekai ram ekakui gaththa awurudu 2.5kata wage kalin. thaamanan mukuth case ekak awilla naa :)
     
    • Love
    Reactions: Heshan Daminda

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,063
    1,018
    113
    Barclays is older and better :) You don't have to pay for a ridiculous marketing budget
    Barclays තමයි කැරීම විදියට ප්‍රයිස් වැඩි කරන්නේ..... සයිට් එකේ උදේ 44 ට බලල ගියපු ප්‍රින්ටර් ඒක දවල් 52. වොරන්ටි නම් වාත නෑ ටිකක්.
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මම නම් ගන්නෙ Barclays එකෙන්. හැබැයි Nanotek after service හොදයි කියනවා .