ගිනි ගනන් සින්හලූ

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    හොයලා හොයලා Simger එකෙන් ගත්තා සින්හලූ AC inverter එකක්ම https://www.singersl.com/hitachi-air-conditioner-inverter-18000-btu එන්න එන්නම තව ලාබ වැඩිවෙනවා ලක්ශ 5ක්වත් වෙයි තව ටික දවසකින්. ලාබෙට පොඩි කඩවල්වලින් අරන් ඇනගන්න බෑ. හොයන්නත් රස්තියාදු වෙන්නත් බෑ.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,457
    1
    32,146
    113
    - උඩරට -
    හොයලා හොයලා Simger එකෙන් ගත්තා සින්හලූ AC inverter එකක්ම https://www.singersl.com/hitachi-air-conditioner-inverter-18000-btu එන්න එන්නම තව ලාබ වැඩිවෙනවා ලක්ශ 5ක්වත් වෙයි තව ටික දවසකින්. ලාබෙට පොඩි කඩවල්වලින් අරන් ඇනගන්න බෑ. හොයන්නත් රස්තියාදු වෙන්නත් බෑ.
    Joe Biden Congrats GIF by GIPHY News
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    කසාදයක් කරගෙන කන කට්ටක්. තව ටික කාලෙකින් හිතෙයි අතේ ගගහා හිටියනම් හොදයි කියලා :(
    ඔනෙම දේක දෙපැත්තක් තියෙනවා. තනියෙන්ම හිටියම වාසි හා අවාසි තියෙනවා
     
    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    හොයලා හොයලා Simger එකෙන් ගත්තා සින්හලූ AC inverter එකක්ම https://www.singersl.com/hitachi-air-conditioner-inverter-18000-btu එන්න එන්නම තව ලාබ වැඩිවෙනවා ලක්ශ 5ක්වත් වෙයි තව ටික දවසකින්. ලාබෙට පොඩි කඩවල්වලින් අරන් ඇනගන්න බෑ. හොයන්නත් රස්තියාදු වෙන්නත් බෑ.
    Congrats. Mama singer green 18k eka gaththa 2.24ta
     
    • Like
    Reactions: Fbfocus

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ඔනෙම දේක දෙපැත්තක් තියෙනවා. තනියෙන්ම හිටියම වාසි හා අවාසි තියෙනවා
    ඔව් ඉතින්.කරන්ට් කැපුවම ඕක වැඩකරන්නෙ නෑ නේද?
     
    • Like
    Reactions: Fbfocus

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ඔව් ඉතින්.කරන්ට් කැපුවම ඕක වැඩකරන්නෙ නෑ නේද?
    අපිටනම් ගිය මාසෙ තමා කැපුවේ අන්තිමට
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    දන් ඉතින් මොනාද තියෙන වාසි බැන්දා කියලා
    තමන්ගේ දුක සැප බෙදාගන්න කෙනෙක් ඉන්න එක. තාත්තා නැතිවුනු වෙලාවේ මගෙ හිත හැදුවෙ එයා. නාකිවුනාට පස්සෙ එන පාලුව නැතිකරගන්න.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,998
    13,897
    113
    126
    Hogwarts
    තමන්ගේ දුක සැප බෙදාගන්න කෙනෙක් ඉන්න එක. තාත්තා නැතිවුනු වෙලාවේ මගෙ හිත හැදුවෙ එයා. නාකිවුනාට පස්සෙ එන පාලුව නැතිකරගන්න.
    Tama juice godak yanawada bn bota? :rolleyes:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,997
    113
    හොයලා හොයලා Simger එකෙන් ගත්තා සින්හලූ AC inverter එකක්ම https://www.singersl.com/hitachi-air-conditioner-inverter-18000-btu එන්න එන්නම තව ලාබ වැඩිවෙනවා ලක්ශ 5ක්වත් වෙයි තව ටික දවසකින්. ලාබෙට පොඩි කඩවල්වලින් අරන් ඇනගන්න බෑ. හොයන්නත් රස්තියාදු වෙන්නත් බෑ.
    Ado umba @AnuradhaRa ge married version eka wei wage :ROFLMAO: :ROFLMAO:
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    Tawama honeymoon phase ekenr inne. Ohomama masa 3k yanakan hitapanko.

    😅🤣😂