ගිනි ගන්නවා යකෝ...

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මාර සීන් එක , අත්තටම මම දන්නෙත් නෑ ඕක ක්‍රියාත්මක කරන විදිය , පුලුවන්නම් ඒකත් කට්ටියට කියල දුන්නන්ම් හරි
     
    • Like
    Reactions: udsic

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    මාර සීන් එක , අත්තටම මම දන්නෙත් නෑ ඕක ක්‍රියාත්මක කරන විදිය , පුලුවන්නම් ඒකත් කට්ටියට කියල දුන්නන්ම් හරි

    අනේ..තව ටයිප් කරන්න බෑ බන්...ගූගල් කොරපන්..
    instr-1.jpg
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    mokada ban bikez 1k?

    අපි බයික් එකේ ජාතිය ගැන කතා නොකර ඉමු, මේ වගේ දෙවල් වෙන්නෙ බයික් හරියට මේන්ටේන් කරන්නෙ නැති නිසා...
     

    lkkanika

    Well-known member
  • Nov 4, 2008
    1,630
    105
    63
    he.. he.. matath una oyawage wadak... habai shed ekaka newei... gedara. mama moda wadak karala tamai bike eka gini gatte..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඇති ඔයින් ගියා..වතුර ගහලා තියන්නෙ මෝඩ යක්කුනෙ......
    :confused::confused::confused::confused:
    ඒක තමයි. හැම පොම්පයක් ගාවම වැලි බකට් තියලා තියෙන්නෙ ඔය වෙලාවල් වලට පාවිච්චි කරන්න.
     

    AdsenseGuru

    Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    ඒක තමයි. හැම පොම්පයක් ගාවම වැලි බකට් තියලා තියෙන්නෙ ඔය වෙලාවල් වලට පාවිච්චි කරන්න.
    වැලි බකට් එකෙන් පු^ හෝදලා... වතුරෙන් ගින්දර නිවනවා:lol:
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ඒක තමයි. හැම පොම්පයක් ගාවම වැලි බකට් තියලා තියෙන්නෙ ඔය වෙලාවල් වලට පාවිච්චි කරන්න.

    දැන් තියනවද දන්නෙ නෑ. ඊයේ නම් බකට් තිබ්බෙ නෑ :D:D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැන් තියනවද දන්නෙ නෑ. ඊයේ නම් බකට් තිබ්බෙ නෑ :D:D
    එහෙනං ශෙඩ් එකේ උන්ට විරුද්දව නඩු දාන්න පුලුවං නියමිත ආරක්ෂක ක්‍රම පාවිච්චි කරන්නෙ නෑ කියලා.
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    එහෙනං ශෙඩ් එකේ උන්ට විරුද්දව නඩු දාන්න පුලුවං නියමිත ආරක්ෂක ක්‍රම පාවිච්චි කරන්නෙ නෑ කියලා.


    අනේ දාපන්කෝ බන්...:D:D:D

    මම මේ සිරාවට අහන්නේ..උබ ලංකාවේ නඩු ගැන දන්නවා නේද​??
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නඩු කියලා නිකන් චා වෙලා වැඩක් නෑ බන්..
    නඩු දාන්නෙ ඔය වැඩේ ආයෙ නොවෙන්නනෙ බං. ඔය ශෙඩ් එකෙයි අනිත් ඒවගෙයි ගිනි නිවන උපකරනයි පුහුනුවයි දෙන එක කරවන්න. වෙන මොනවටවත් නෙමෙයි.
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඕව හරිනම් මාසෙන් මාසෙට චෙක් කරලා වැඩ කරන බවට තහවුරු කරන්න ඕන.ගිනි නිවන්න කියල නිකං එල්ලලා තිබුනට වැඩක් නැහැ.අනිත් එක ඔය ෂෙඩ් වල වැලි බාස්කට් එල්ලලා තියෙනවනේ බං.මහා මෝඩ යක්කු.අනිවාර්යෙන් ෂෙඩ් එකක වැඩ කරන මිනිස්සු මේ වගේ දේකට සුදානම් වෙලා එපැයි ඉන්න. වාහනේ අයිතිකාරයට කෑ ගහන්නෙ අමු හරකෙක්නේ.කවුද හිතල ගිනි තියාගන්නෙ