මාර සීන් එක , අත්තටම මම දන්නෙත් නෑ ඕක ක්රියාත්මක කරන විදිය , පුලුවන්නම් ඒකත් කට්ටියට කියල දුන්නන්ම් හරි
mokada ban bikez 1k?
ඒක තමයි. හැම පොම්පයක් ගාවම වැලි බකට් තියලා තියෙන්නෙ ඔය වෙලාවල් වලට පාවිච්චි කරන්න.ඇති ඔයින් ගියා..වතුර ගහලා තියන්නෙ මෝඩ යක්කුනෙ......
වැලි බකට් එකෙන් පු^ හෝදලා... වතුරෙන් ගින්දර නිවනවාඒක තමයි. හැම පොම්පයක් ගාවම වැලි බකට් තියලා තියෙන්නෙ ඔය වෙලාවල් වලට පාවිච්චි කරන්න.

ඒක තමයි. හැම පොම්පයක් ගාවම වැලි බකට් තියලා තියෙන්නෙ ඔය වෙලාවල් වලට පාවිච්චි කරන්න.


එහෙනං ශෙඩ් එකේ උන්ට විරුද්දව නඩු දාන්න පුලුවං නියමිත ආරක්ෂක ක්රම පාවිච්චි කරන්නෙ නෑ කියලා.දැන් තියනවද දන්නෙ නෑ. ඊයේ නම් බකට් තිබ්බෙ නෑ![]()
එහෙනං ශෙඩ් එකේ උන්ට විරුද්දව නඩු දාන්න පුලුවං නියමිත ආරක්ෂක ක්රම පාවිච්චි කරන්නෙ නෑ කියලා.



උඹ ලෝයර්ලට ගෙවනවා නං දාන්නං![]()
නඩු දාන්නෙ ඔය වැඩේ ආයෙ නොවෙන්නනෙ බං. ඔය ශෙඩ් එකෙයි අනිත් ඒවගෙයි ගිනි නිවන උපකරනයි පුහුනුවයි දෙන එක කරවන්න. වෙන මොනවටවත් නෙමෙයි.නඩු කියලා නිකන් චා වෙලා වැඩක් නෑ බන්..
තෙල් ගින්නකට වතුර ගැහුවහම වෙන්නෙ ඒක පැතිරෙන එක.wathura gahapuwama mokada ban wenne?
ginna spread wenawada ?