උබ ඔෆිස් එකෙන් පැන්නා කිව්වේ උදේ කීයටද බන් ?එතකොට උබ ඔෆිස් යන්නේ කීයටද ?
මටත් උබ වැඩ කරන තැන ජොබ් එකක් සෙට් කරපන්කෝ....
![]()
මාරම බැරිල්ලක්,පිපුරුනානම් ඉතින් පැත්තම ඉවරනේ,ඔක්කොටම ඉස්සෙල්ලා මේ සෙවකයින්ට තෙල් වලින් හට ගන්න ගින්නක් නිවන හැටි කියලා දෙන්න ඔනෙ




Ow ban godak ten wala owa tibbata pawichchi karana heti danne ne.





විහිලුවක් මචන් කලේ....උදේ 6.30ට විතර බන්..6.30-3.30. ජොබ් එක කරන තෙන ඕනෙම නම් කියපන් ඵPM කරන්නම්.
ඕවයේ වැඩ කරන හුකංපාරුවන්ට නිකමටවත් කියල දීල නෑ තෙල් මත ගින්නක් නිවන්නේ කොහොමද, ගිනි නිවීමේ උපකරණයක් භාවිතා කරන්නේ කොහොමද කියලා.....
උඹ හිටියැයිං හොදට ගියා......
නැත්තං මටත් අහන්න තිබ්බා මෙතන ඉදන් "ඩෝං" ගාන සද්දේ.........සෙනසුරු මාරුවට වෙඩි මුර තියනව වගේ.........

onna mama ada ude ethanin petrol gahuwa..... kokatath kiyala duwanna balan hitiye...fab eka paththata



උඹේ පිටේ තිබ්බ එකටත් තෙල් ගහලා තිබ්බා නම් රොකට් මෑන් වගේ උඩ යන්න තිබ්බා නෙ?![]()



අප්පට සිරි මාර සීන් එකක් නේ වෙල තියෙන්න
සුවර් එකටම බයික් එක indian වෙන්න ඇති![]()





