ගිනි ගන්නවා යකෝ...

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මාරම බැරිල්ලක්,පිපුරුනානම් ඉතින් පැත්තම ඉවරනේ,ඔක්කොටම ඉස්සෙල්ලා මේ සෙවකයින්ට තෙල් වලින් හට ගන්න ගින්නක් නිවන හැටි කියලා දෙන්න ඔනෙ
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    උබ ඔ‍ෆිස් එකෙන් පැන්නා කිව්වේ උදේ කීයටද බන් ?:eek: එතකොට උබ ඔ‍ෆිස් යන්නේ කීයටද ?:baffled: මටත් උබ වැඩ කරන තැන ජොබ් එකක් සෙට් කරපන්කෝ....;):lol::lol:

    උදේ 6.30ට විතර බන්..6.30-3.30. ජොබ් එක කරන තෙන ඕනෙම නම් කියපන් ඵPM කරන්නම්.
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    මාරම බැරිල්ලක්,පිපුරුනානම් ඉතින් පැත්තම ඉවරනේ,ඔක්කොටම ඉස්සෙල්ලා මේ සෙවකයින්ට තෙල් වලින් හට ගන්න ගින්නක් නිවන හැටි කියලා දෙන්න ඔනෙ

    :yes::yes::yes::yes:
    ඔව් බන්...
     

    kingdewi

    Well-known member
  • ඕවයේ වැඩ කරන හුකංපාරුවන්ට නිකමටවත් කියල ‍දීල නෑ තෙල් මත ගින්නක් නිවන්නේ කොහොමද, ගිනි නිවීමේ උපකරණයක් භාවිතා කරන්නේ කොහොමද කියලා.....
    උඹ හිටියැයිං හොදට ගියා......
    නැත්තං මටත් අහන්න තිබ්බා මෙතන ඉදන් "ඩෝං" ගාන සද්දේ.........සෙනසුරු මාරුවට වෙඩි මුර තියනව වගේ.........

    නැතුව නැතුව...තව අහිංසක ලෙඩෙකුගෙ දතකටත් කෙළවෙන්න තිබුන :P
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    විහිලුවක් මචන් කලේ....


    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    onna mama ada ude ethanin petrol gahuwa..... kokatath kiyala duwanna balan hitiye...fab eka paththata