ගිනි තියන්න එපාද?

Killer Clown

Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    caption-that-reads-when-i-see-a-dog-i-wanna-pet-above-pics-of-shaq-hiding-behind-a-skinny-tree.jpg

    @Glitch @deanXX @handley @kasun_kbp සැගවී සිටින ස්ථානයෙන් පැමිණ ඔබේ වටිනා අදහස් ප්‍රකාශ කරන්න බයි මහාචාර්ය වරුනි.

    @Glitch @deanXX @handley @kasun_kbp උත්තර දීපන් පොන්නයනි? උබලා සිවිල් යුද්දයක් ඕනේ කිව්වා නේද? ලේ ඉල්ලුවා නේද? එපා කියපු එවුන් බයියෝ කිව්වා නේද? වරෙන් පොන්නයනි එලියට මේ මැරෙන උන්ගේ පවුලේ උන්ට වැදලා කියපන් මේවා තොපේ පාට පක්ෂ තීරණ නිසා වෙච්ච වැරදි කියලා. කොච්චර කෙල උනත් අපි පිල් දෙකකට බෙදෙනවා රත්තරන් අම්මේ කියපන්. වැරදි මතයක් පෙන්නලා දෙන උන්ට බයියෝ කියලා හංවඩු ගැහුවට සමාව දෙන්න අම්මේ කියපං. ඊළගට උබලගේ අම්මට ගිහින් වැදලා කියපන් මම ආයේ ගෙදර එයි කියලා බලාපොරොත්තු තියා ගන්න එපා අම්මේ කියලා. මගේ පුංචි මොලේට වෙඩි වද්දීදී වත් කරපු ගොන් කම් තේරෙයි අම්මේ කියපන්. අනේ මතු ආත්මෙක නම් පක්ෂ පාට වලට බෙදිලා මිනිස්සු කොන් කරන්නේ නැහැ අම්මේ කියපන්.
     
    Last edited:
    • Like
    Reactions: DHE

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්න කාදිනලගෙ පල්ලියත් කොල්ලකාගෙන ගියාම ඒ පොන්නයටත් තේරෙයි
     
    • Like
    Reactions: Killer Clown

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    සියල්ල ලේ ගංගාවකින් අවසන් වන ලකුණු පහළ වෙමින් පවතී. දැනටද ප්‍රමාද නැත. ඊයේ අරගල බිමට ප්‍රහාරයක් එල්ල කිරීමට අනුබල දුන් මහින්ද ඇතුළු ත්‍රාඩ මැරයන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතුය. රට නිවන්න පළමුවෙන්ම කළ යුත්තේ එයයි. නැති නම් ප්‍රචණ්ඩත්වය කොයි අතට ගමන් කරයිදැයි කිව නොහැකිය. :cry::cry:
     
    • Like
    Reactions: Killer Clown

    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    @Glitch @deanXX @handley @kasun_kbp උත්තර දීපන් පොන්නයනි? උබලා සිවිල් යුද්දයක් ඕනේ කිව්වා නේද? ලේ ඉල්ලුවා නේද? එපා කියපු එවුන් බයියෝ කිව්වා නේද? වරෙන් පොන්නයනි එලියට මේ මැරෙන උන්ගේ පවුලේ උන්ට වැදලා කියපන් මේවා තොපේ පාට පක්ෂ තීරණ නිසා වෙච්ච වැරදි කියලා. කොච්චර කෙල උනත් අපි පිල් දෙකකට බෙදෙනවා රත්තරන් අම්මේ කියපන්. වැරදි මතයක් පෙන්නලා දෙන උන්ට බයියෝ කියලා හංවඩු ගැහුවට සමාව දෙන්න අම්මේ කියපං. ඊළගට උබලගේ අම්මට ගිහින් වැදලා කියපන් මම ආයේ ගෙදර එයි කියලා බලාපොරොත්තු තියා ගන්න එපා අම්මේ කියලා. මගේ පුංචි මොලේට වෙඩි වද්දීදී වත් කරපු ගොන් කම් තේරෙයි අම්මේ කියපන්. අනේ මතු ආත්මෙක නම් පක්ෂ පාට වලට බෙදිලා මිනිස්සු කොන් කරන්නේ නැහැ අම්මේ කියපන්.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    පකීර්ලට කිව්වම ගේම දාර ලණුවකට සෙට් කරගෙන යනවා කියල ගෝට පොන්නයලු අයියා නැතුව මුකුත් බෑලු, මම බයියලු.
    දැන් හොය හොය ගිණි තියපල්ලකො... නැත්තම් උඹලත් බයියො නැත්තම් පොන්නයෝ.
     
    • Like
    Reactions: ruka!

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,302
    10,153
    113
    @Glitch @deanXX @handley @kasun_kbp උත්තර දීපන් පොන්නයනි? උබලා සිවිල් යුද්දයක් ඕනේ කිව්වා නේද? ලේ ඉල්ලුවා නේද? එපා කියපු එවුන් බයියෝ කිව්වා නේද? වරෙන් පොන්නයනි එලියට මේ මැරෙන උන්ගේ පවුලේ උන්ට වැදලා කියපන් මේවා තොපේ පාට පක්ෂ තීරණ නිසා වෙච්ච වැරදි කියලා. කොච්චර කෙල උනත් අපි පිල් දෙකකට බෙදෙනවා රත්තරන් අම්මේ කියපන්. වැරදි මතයක් පෙන්නලා දෙන උන්ට බයියෝ කියලා හංවඩු ගැහුවට සමාව දෙන්න අම්මේ කියපං. ඊළගට උබලගේ අම්මට ගිහින් වැදලා කියපන් මම ආයේ ගෙදර එයි කියලා බලාපොරොත්තු තියා ගන්න එපා අම්මේ කියලා. මගේ පුංචි මොලේට වෙඩි වද්දීදී වත් කරපු ගොන් කම් තේරෙයි අම්මේ කියපන්. අනේ මතු ආත්මෙක නම් පක්ෂ පාට වලට බෙදිලා මිනිස්සු කොන් කරන්නේ නැහැ අම්මේ කියපන්.
    Nodakin ponnaya wedi tibba kiyala news eka confirm uneth Nehe uba patan Aran ube agenda nodakin wahala, arun Arahe wedi tiyaddi mehe baya ati karana ekada ube contract eka?

    hutto okun iye kidenek ta gehuwada meruwada iyeta wada ada samakami,

    thoge tattage payya Aran awit wedi tibbath Mahinda beraganna wenne ne
     
    • Dislike
    Reactions: Spiderman.Ayya

    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    Nodakin ponnaya wedi tibba kiyala news eka confirm uneth Nehe uba patan Aran ube agenda nodakin wahala, arun Arahe wedi tiyaddi mehe baya ati karana ekada ube contract eka?

    hutto okun iye kidenek ta gehuwada meruwada iyeta wada ada samakami,

    thoge tattage payya Aran awit wedi tibbath Mahinda beraganna wenne ne
    තාමත් කඩේ යනවා නේද පිල් දෙකට බෙදිලා? මෙන්න මිනිස්සු බලා ගන්න කවුද නියම බයියෝ කියලා? 8000 ට කමෙන්ට් දාන උන්වත් මෙහෙම කඩේ යෑමක් ගියාද සහෝදර වරුනි?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පොන්න කාදිනලගෙ පල්ලියත් කොල්ලකාගෙන ගියාම ඒ පොන්නයටත් තේරෙයි

    ponna rajapakshala hangila inne moko??? enna kiyapanko sakkili rajapakshalata eliyata.

    ponna wesa gothabaya sakkili balata redi nathuwa ballek wage duwanna wei
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,878
    6,511
    113
    ගග අද්දර
    Rata inna un form krnawa gahapan marapan gala. Ape unut gahanwa.
    Dn karapu ekakin wat wedak ne.
    Terum ganna ona owa gahala iwara wen ne kiyala.
    Dn thena thena eka eka group chandi wela eka eka aramunu walata.
     
    • Like
    Reactions: ruka!

    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    නාකි මෛනා මරාගෙන මැරෙන ගේම් එකක් ප්ලේ කලේ, උඹලා ඒකෙ ඉත්තො වෙලා, අරගලයේ පරමාර්ථය වෙනස් පැත්තකට හරවන්න දෙන්න එපා. මතක තියා ගනින් මුළ ඉඳන්ම මේ වැඩ ප්‍රචන්ඩත්වය පැත්තට ගෙනියන්න හදපු, දිය රකුස් කුළී මැර නාට්‍ය කණ්ඩායම් තවමත් නිදැල්ලේ. දැන් උන්ට නිල වශයෙන් ලේ විලක් කරන්න බලය ලැබිල තියෙන්නෙ. එහෙම වුනොත් රට ආපස්ස්ට යන එක මිසක් අරගලයේ පරමාර්ථ දිනන්නේ නැත.
     
    • Like
    Reactions: RedProMaxxa_2

    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    Rata inna un form krnawa gahapan marapan gala. Ape unut gahanwa.
    Dn karapu ekakin wat wedak ne.
    Terum ganna ona owa gahala iwara wen ne kiyala.
    Dn thena thena eka eka group chandi wela eka eka aramunu walata.
    ඔව් මචං ගොඩක්ම රට ඉන්න උන්ට තමා අමාරුව තියෙන්නේ @Glitch එහෙම මාර විදිහට මිනිස්සු කොට වන්නේ! උන්ට රට ගියාම අමතකයි මුල. රට ගියපු උන්ට මාර තරහක් තියෙන්නේ ලංකාව එක්ක. තරහා සාධාරණයි හැබැයි ඒව දේශපාලකයින් එක්ක තියා ගන්න ඕනේ අසරණ මිනිස්සු කුලප්පු කරලා බිලි දෙන්න බැහැ
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,302
    10,153
    113
    තාමත් කඩේ යනවා නේද පිල් දෙකට බෙදිලා? මෙන්න මිනිස්සු බලා ගන්න කවුද නියම බයියෝ කියලා? 8000 ට කමෙන්ට් දාන උන්වත් මෙහෙම කඩේ යෑමක් ගියාද සහෝදර වරුනි?
    Kade katada yanne pako? Moda hutta hemadama minimarapu rajapaksala mini Marana eka pudumayak neme me paran untath denawa